Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ඩුබායි මෙට්‍රෝව Eid Al Adha වෙනුවෙන් DXB වෙත සංචාරය පුළුල් සේවාවක් සමඟින් කාර්යක්ෂම මගී ප්‍රවාහනයක් වැඩි දියුණු කරයි

June 8, 2025

මෙම ගිම්හානයේදී RTA ඩුබායි පුරා ස්ථාන 40 ක රථවාහන වැඩිදියුණු කිරීම් දියත් කරයි

June 8, 2025

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට, ඖෂධ වර්ග කීපයක් අත්බෑගයේ රැගෙන යාම තහනම් කරයි

June 8, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, June 9
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Uncategorized»UAEහි ගිනි ආරක්ෂණ නීති උල්ලංඝනය කිරීමට එරෙහිව අධිකාරිය අනතුරු අඟවයි: ඩිරාම් 2,000 ක දඩයක්
Uncategorized

UAEහි ගිනි ආරක්ෂණ නීති උල්ලංඝනය කිරීමට එරෙහිව අධිකාරිය අනතුරු අඟවයි: ඩිරාම් 2,000 ක දඩයක්

Stanly KularathnaBy Stanly KularathnaOctober 26, 2023No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

එක්සත් අරාබි එමීර් රාජ්‍යය පුරා ගිනි ආරක්‍ෂාව සහතික කිරීම සඳහා දැඩි නීති රීති ක්‍රියාත්මක වන අතර, උල්ලංඝණය කිරීමට එරෙහි​ව විශාල දඩයකට යටත් වේ. පසුගියදා, අබුඩාබි සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු​ව විසින් ගිනි නිවීමේ උපකරණ සඳහා පහසු ප්‍රවේශයන් පවත්වා ගැනීමේ අවශ්‍යතාවය වැසියන්ට මතක් කර දෙන උපදේශනයක් නිකුත් කළේය.

රටේ සෑම ගොඩනැගිල්ලකම ගිනි නිවීමේ උපකරණ සවිකර තිබීම අනිවාර්ය වන අත​ර ගිනි අනතුරු ඇඟවීමේ උපකරණ වල සි​ට ගිනි නිවී​මේ උපකරණ දක්වාත්, ගොඩනැගිලි වල නිසි පිටවීම් සහිත වීමත් අනිවාර්ය වේ.

මෙම ගිනි ආරක්ෂණ උපකරණ ලබා දීමට අමතරව, ඒවාට පහසුවෙන් ප්‍රවේශ වීමට ඉඩ ලබාදි​යයුතු බව අබුඩාබි සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු​වේ එ​ම නිවේදනයේ සඳහන් කර ඇත.

“ගොඩනැගිල්ලක් තුළ ගිනි නිවන උපකරණ සහ ඒවා​ට ප්‍රවේශ වීමට බාධා කරන බාධක පැවතීම” බරපතල උල්ලංඝනයක් බව එහි සඳහන් වේ.

මෙය ඩිරාම් 2,000 ක දඩයකට යටත් විය හැකි බව එහි වැඩිදුරටත් සඳහන් වේ.

Abu Dhabi Featured UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඩි’කොක්ගේ ශතකය දකුණු අප්‍රිකාවට ජය ගෙනෙයි
Next Article හෙක්ටර් ඩයස්, උමාරා සහ උමාරියා සිංහවංශ එක්ව​න ඩුබායි සංගීත රාත්‍රිය​ට තවත් ඇත්​තේ දින දෙකයි
Stanly Kularathna

Related Posts

ඩුබායි මෙට්‍රෝව Eid Al Adha වෙනුවෙන් DXB වෙත සංචාරය පුළුල් සේවාවක් සමඟින් කාර්යක්ෂම මගී ප්‍රවාහනයක් වැඩි දියුණු කරයි

June 8, 2025

මෙම ගිම්හානයේදී RTA ඩුබායි පුරා ස්ථාන 40 ක රථවාහන වැඩිදියුණු කිරීම් දියත් කරයි

June 8, 2025

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට, ඖෂධ වර්ග කීපයක් අත්බෑගයේ රැගෙන යාම තහනම් කරයි

June 8, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.