Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

RTA නව බස් සහ කුලී රථ මං තීරු 6ක් එක් කිරීමට සැරසෙයි

May 19, 2025

විරාත් කෝලී පූමා සන්නාමය තවදුරටත් ජනප්‍රිය කිරීම අත් හරියි – රුපියල් කෝටි 1050 ක මුදල ප්‍රතික්ෂේප කරයි

May 19, 2025

යුද ගිනි මැද පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරඟාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පස් දෙනෙක් යයි

May 19, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Dubai Police»අනතුරුදායක ක්‍රියාවල නිරත වූ බයිසිකල් හා මෝටර් රථ 24ක් රාජසන්තකයි, රියදුරන්ට ඩිරාම් 50,000 බැගින් දඩ
Dubai Police

අනතුරුදායක ක්‍රියාවල නිරත වූ බයිසිකල් හා මෝටර් රථ 24ක් රාජසන්තකයි, රියදුරන්ට ඩිරාම් 50,000 බැගින් දඩ

Stanly KularathnaBy Stanly KularathnaNovember 5, 2023No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

වර්ෂා සහිත කාලගුණය තුළ අල් රුවයි ප්‍ර​දේශයෙහි අනතුරුදායක ලෙස වික්‍රමාන්වි​ත ක්‍රියාවල නිරත වෙමින් මාර්ගයේ අවුල් සහගත තත්ත්වයන් ඇති ක​ල රියදුරන්ට අයත් මෝටර් රථ 19 ක් සහ යතුරුපැදි 5 ක් ඩුබායි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන රාජසන්තක කො​ට ඇත.

පසුගියදා බලධාරීන් විසින් සමාජමාධ්‍ය වල බෙදාගත් වීඩියෝවක, නවීකරණය කරන ලද වාහන වර්ෂාව ඇද හැලෙන මොහොතේ, මාර්ගය පුරා යමින්, කැරකෙමින් සහ පෙළපාලි යමින් මාර්ගයේ අවුල්සහගත තත්වයක් ගොඩනගමින් කටයුතු කරන අයුරු දැකගත හැකි විය.

එම වාහන වල ගමන්ගත් සමහර මගීන් පිකප් ට්‍රක් රථ මත අනතුරුදායක ලෙස සිටගෙන හෝ වේගයෙන් යන මෝටර් රථවල ජනේලවලින් ශරීරයෙන් අඩක් එළියට එන ලෙස සිටිමින් ධාවනය කරනු දක්නට ලැබුණි.

විශේෂයෙන් අස්ථායී කාලගුණය තුළ මාර්ග නීති පිළිපැදීම පිළිබඳව නැවත නැවතත් පොලිස් අනතුරු ඇඟවීම් නොතකා, “අවුල් සහගත හා නොසැලකිලිමත් ලෙස හැසිරීම් වල යෙදෙන රථවාහන රියදුරන් අතර යම් තරමක නොදැනුවත්කමක් පවතී”, ඩුබායි පොලිසියේ සාමාන්‍ය රථවාහන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ මේජර් ජෙනරාල් සයිෆ් මුහයිර් අල් මස්රූයි පැවසීය.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මෙවැනි නොසැලකිලිමත් ක්‍රියා සිදු කිරීම බරපතල මාර්ග නීති කඩ කිරීමකි. මෙම අවස්ථාවෙහි, අනතුරුදායක හැසිරීම් හේතුවෙන් ඩුබායි පොලිසිය මෝටර් රථ රාජසන්තක කල අතර රියදුරන්ට ඩිරාම් 50,000 දඩයක් නියම කොට ති​බේ.

දඩයට අමතරව ජීවිත අනතුරේ හෙළන ආකාරයෙන් රිය පැදවීම​ට එරෙහිව ඩිරාම් 2,000 දඩයක්, කළු ලකුණු 23ක් සහ දින 60කට වාහනය රාජසන්තක කිරීමකට යටත් වේ.

මේජර් ජෙනරාල් අල් මස්රුයි පවසන පරිදි, රියදුරන්ට එරෙහිව දඩ 35 ක් නිකුත් කොට ති​බේ. වාර්තාගත උල්ලංඝනයන් අතර වික්‍රමාන්වි​ත ක්‍රියාවල යෙදීම​ද, නොසැලකිලිමත් රිය පැදවීම, අධික ශබ්දය ඇති කිරීම සහ චලනය වන මෝටර් රථයෙන් පිටත​ට හිස යොමුකිරීමද ඇතුලත්​ය.

Dubai Featured UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous ArticleUAEහි, මුස්ලිම් නොවන අයට පියවර 4 කින් ඔන්ලයින් විවාහ වී​මේ හැකියා​ව
Next Article UAEහි ඉදිරි දින කීපය තුල ත​දවැසි, සිසිල් උෂ්ණත්වය ස​හ රළු මුහුදක් අපේක්ෂා කෙරේ
Stanly Kularathna

Related Posts

RTA නව බස් සහ කුලී රථ මං තීරු 6ක් එක් කිරීමට සැරසෙයි

May 19, 2025

විරාත් කෝලී පූමා සන්නාමය තවදුරටත් ජනප්‍රිය කිරීම අත් හරියි – රුපියල් කෝටි 1050 ක මුදල ප්‍රතික්ෂේප කරයි

May 19, 2025

යුද ගිනි මැද පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරඟාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පස් දෙනෙක් යයි

May 19, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.