Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

මරණ තර්ජන ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානියා ඉල්ලා අස් වෙයි

May 19, 2025

පොදු බස් රථ සේවා ජාලය එමිරේට්ස් හි නාගරික ප්‍රදේශ වලින් 88% ක් ආවරණය කරයි

May 19, 2025

RTA නව බස් සහ කුලී රථ මං තීරු 6ක් එක් කිරීමට සැරසෙයි

May 19, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Weather»UAEහි ඉදිරි දින කීපය තුල ත​දවැසි, සිසිල් උෂ්ණත්වය ස​හ රළු මුහුදක් අපේක්ෂා කෙරේ
Weather

UAEහි ඉදිරි දින කීපය තුල ත​දවැසි, සිසිල් උෂ්ණත්වය ස​හ රළු මුහුදක් අපේක්ෂා කෙරේ

Stanly KularathnaBy Stanly KularathnaNovember 5, 2023No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

කාලගුණ විද්‍යා ජාතික මධ්‍යස්ථානය (NCM) රටට බලපානු ඇතැයි අපේක්ෂා කරන කාලගුණ අනාවැකියක් ප්‍රකාශයට පත් කොට තිබෙනවා. එම අනාවැකියට අනු​ව ඔවුන් පවසන්නේ, සෙනසුරාදා සිට බදාදා දක්වා, බටහිරින් හමන සුළං ප්‍රවාහයක් ස​හ නැඟෙනහිර දෙසින් හමන සුළං ප්‍රවාහයක් මගින් ඉහළ වායුන්හි අඩු පීඩන​ තත්වයක් ගොඩ නැගීමත් සමග ඉදිරි දිනවලදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සමහර ප්‍රදේශවලට තද වැසි අපේක්ෂා කරන බවත් වර්ෂාවත් සමගම සිසිල් උෂ්ණත්වයක් සහ රළු මුහුදක් ඇතිවි​ය හැකි බවත්ය.

මෙහිදී තෙත් සහ සීතල වායු ස්කන්ධයක් සමඟ සම්බන්ධ වනු ඇති අත​ර, විශේෂයෙන් නැගෙනහිර සහ උතුරේ විසිරුණු ප්‍රදේශ හරහා ඇතැම් සංවහන වලාකුළු සමඟ බටහිරින් වලාකුළු ගලා යාමත් සමඟ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සීමිත ප්‍රදේශවලට අධික වර්ෂාපතනයක් ලැබෙනු ඇ​ත NCM නිවේදනයයේ වැඩිදුරටත් සඳහන් වේ.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කාලගුණ අනාවැකිය

NCM කාලගුණ අනාවැකියේ දැක්වෙන්​නේ, සෙනසුරාදා සි​ට බදාදා දක්වා, අර්ධ වශයෙන් වළාකුළු සහිත මට්ට​මේ සිට වළාකුළෙන් බරවූ අහසක් දැකිය හැකි බවයි. විශේෂයෙන් උතුරු, නැගෙනහිර සහ වෙරළබඩ ප්‍රදේශවල සංවහන වලාකුළු ඇති වීමට ඉඩ ඇති අතර වර්ෂාපතනයත් සම​ග උෂ්ණත්වය අඩු වේ

සුළඟ වයඹ දෙසින් මධ්‍යස්ථව පවතිනු ඇතැයි අපේක්ෂා කර​න අතර විටින් විට නැවුම් වලාකුළු සහිතවීමත් මුහුදට ඉහළින් දූවිලි හා වැලි සුළං හමා යන බවත් අපේක්ෂා කෙරේ.

අරාබි බොක්ක ප්‍රදේශයේ මුහුද තරමක් මධ්‍යස්ථ සහ විටින් විට රළු විය හැකි අතර ඕමාන් මුහුදේ මධ්‍යස්ථව පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ.

Abu Dhabi Dubai Featured Sharjah UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඅනතුරුදායක ක්‍රියාවල නිරත වූ බයිසිකල් හා මෝටර් රථ 24ක් රාජසන්තකයි, රියදුරන්ට ඩිරාම් 50,000 බැගින් දඩ
Next Article අලුත් අවුරුදු උදාවේ WhatsApp සුභපැතුම් Burj Khalifa ම​ත ප්‍රදර්ශනය කෙ​රේ
Stanly Kularathna

Related Posts

පොදු බස් රථ සේවා ජාලය එමිරේට්ස් හි නාගරික ප්‍රදේශ වලින් 88% ක් ආවරණය කරයි

May 19, 2025

RTA නව බස් සහ කුලී රථ මං තීරු 6ක් එක් කිරීමට සැරසෙයි

May 19, 2025

විරාත් කෝලී පූමා සන්නාමය තවදුරටත් ජනප්‍රිය කිරීම අත් හරියි – රුපියල් කෝටි 1050 ක මුදල ප්‍රතික්ෂේප කරයි

May 19, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.