Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Foreign Employment»ඊශ්‍රායලයට ගොවි කම්කරුවන් 10,000ක් යැවීමට ශ්‍රී ලංකාව එකඟ වෙයි
Foreign Employment

ඊශ්‍රායලයට ගොවි කම්කරුවන් 10,000ක් යැවීමට ශ්‍රී ලංකාව එකඟ වෙයි

Stanly KularathnaBy Stanly KularathnaNovember 7, 2023No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ඊශ්‍රායලයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍ය Moshe Arbel සහ ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාරනායක ගිවිසුමකට අත්සන් තබා ඇති අතර, ඒ අනුව ශ්‍රී ලාංකික ගොවි කම්කරුවන් 10,000ක් වහාම බඳවා ගැනීමට ඊශ්‍රායලයට ඉඩ සැලසේ.

මේ සම්භන්ධව පසුගිය සතියේ ලැබුනු කැබිනට් අනුමැතියෙන් පසුව කෘෂිකාර්මික අංශය සඳහා කම්කරුවන් 5,000 ක් ඊශ්‍රායල​යට ගෙන්වා ගැනීමට එර​ට සමාගම්වලට මින් අවසර ලැබෙන බ​ව

ඊශ්‍රායල මාධ්‍ය වාර්තා කළේය.

ඊශ්‍රායලයේ කෘෂිකාර්මික අංශයට යුද්ධයෙන් දැඩි ලෙස පහර වැදී ඇත. ඔක්තෝබර් 7 වනදා සිට, කෘෂිකාර්මික අංශයේ විදේශීය කම්කරුවන් 30,000 න් 8,000 ක් පමණ ඊශ්‍රායලයෙන් පලා ගොස් ඇත. ඔක්තෝබර් 7 දා මිනීමරු ප්‍රහාරයේදී හමාස් ත්‍රස්තවාදීහු ගාසා තීරයේ විදේශ කම්කරුවන් දුසිම් ගනනක් ඝාතනය කර දුසිම් ගනනක් ප්‍රාණ ඇපයට ගත්හ.

ඒ සමගම පලස්තීන කෘෂිකාර්මික කම්කරුවන් 20,000කට පමණ එරටට ඇතුළුවීම තහනම් කර ඇති බවද වාර්තාවේ.

මෙම ගිවිසුමේ රාමුව තුළ සිටින පළමු ශ්‍රී ලාංකික කෘෂිකාර්මික කම්කරුවන් ඉදිරි සතිවලදී ඊශ්‍රායල​යට පැමිණිය යුතුය. ඊශ්‍රායලයේ දැනටමත් ශ්‍රී ලංකාවෙන් ශ්‍රමිකයින් 4,500ක් සේවයේ යෙදී සිටින අතර ඔවුන්ගෙන් වැඩි දෙනෙක් ගෘහ ආරක්ෂණ අංශයේ සේවය කරති.

Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous ArticleYouTube හි Ad Blockers මර්දනයත් සම​ග වාර්තාගත uninstall කිරීම් සංඛ්‍යාවක්
Next Article UAEහි සේවකයින්ගේ යහපැවැත්ම අතින් ඉහළ ස්ථානයක සිටින බව නව සමීක්ෂණයකින් හෙලි​වේ
Stanly Kularathna

Related Posts

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

රාජ්‍ය ආයතන වල අභ්‍යන්තර කටයුතු ඒකක නියාමනයට සැලසුම්

May 18, 2025

ඕස්ට්‍රේලියාව සමඟ හවුල් වී ලංකාවේ කෘෂි කර්මාන්තය නඟා සිටුවීමට ලාල්කාන්ත සැරසෙයි

May 18, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.