Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

විරාත් කෝලී පූමා සන්නාමය තවදුරටත් ජනප්‍රිය කිරීම අත් හරියි – රුපියල් කෝටි 1050 ක මුදල ප්‍රතික්ෂේප කරයි

May 19, 2025

යුද ගිනි මැද පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරඟාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පස් දෙනෙක් යයි

May 19, 2025

ලුණු හිඟයෙන් බේකරි නිෂ්පාදනකරුවන් අමාරුවේ

May 19, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Entertainment»“රූ සඳ රෑ ” ප්‍රසංගය නොවැම්බර් 18 දා අබුඩාබියේදී.
Entertainment

“රූ සඳ රෑ ” ප්‍රසංගය නොවැම්බර් 18 දා අබුඩාබියේදී.

kumudikaBy kumudikaNovember 17, 2023No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ගායන ක්ෂේත්‍රයේ ප්‍රවීණ තරු යුගලක් වන රූකාන්ත ගුණතිලක හා චන්ද්‍රලේඛා පෙරේරාගේ සුසංයෝගයෙන් ඉදිරිපත් කෙරෙන “රූ සඳ රෑ ” සජීවි ගීත ප්‍රසංගය අබුඩාබි හි දී පැවැත්වීමට සියළු කටයුතු සූදානම් කර ඇත.
ට්‍රයිබල් ඉවෙන්ට්ස් සාඩම්බරයෙන් ඉදිරිපත් කරන මෙම ප්‍රසංගය නොවැම්බර් 18 වන සෙනසුරාදා අබුඩාබි ජාතික රගහලේදී සවස 6.30 සිට ප්‍රේක්ෂකයන්ට විවෘත වේ. රූකාන්ත ගුණතිලක , චන්ද්‍රලේඛා පෙරේරා ගේ ප්‍රමුඛත්වයෙන් යුතුව රයිනි, වින්ඩි හා සනුක වික්‍රමසිංහද එදින රාත්‍රිය ගීතයෙන් වර්ණවත් කිරීමට නියමිතය. ප්‍රවීණ සංගීතවේදී සුරේෂ් මාලියද්දගේ සංගීතයෙන් හැඩ ගැන්වෙන “රූ සඳ රෑ” ප්‍රසංගයට ආරාධිත රංගනයෙන් එක් වන්නේ කලා ශිල්පී දර්ශන තවරාජායි.

ප්‍රසංගය නිවේදනයෙන් රස ගන්වන්නේ සචිත්‍ර පෙරේරා විසිනි. Virgin mega store වෙතින් ප්‍රවේශපත් ලබා ගැනීමට සංගීත ලෝලීන්ට අවස්ථාව සලසා දී තිබේ. ප්‍රසංගයට ඩිජිටල් මාධ්‍ය අනුග්‍රාහකත්වය ලබා දෙන්නේ Big foot DXB ආයතනය මගිනි. සත්කාරක සහකරු ලෙස රාමදා ආයතනයත්, සංචාරක සහකරු ලෙස නයිසි ට්‍රැවල් ආයතනයත් එක් වේ. Sound city ශබ්ද පරිපාලනයෙන්ද, සම මාධ්‍ය අනුග්‍රාහකත්වය ලක් නද රේඩියෝ, ඩුබායි ලංකා නිව්ස් ,හා අබුඩාබි අහස යට නාලිකා විසින් ලබා දීමට නියමිතයි.

වැඩි විස්තර පහත දුරකථන අංක ඇමතීමෙන් ලබා ගත හැකිය.

Supun (අබුඩාබි) – 0561009675
Upul (ඩුබායි, සාජා, අජ්මාන්) – 0555707846

Abu Dhabi Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleයුනෙස්කෝ (UNESCO) අධ්‍යක්ෂක මණ්ඩලයට ශ්‍රී ලංකාවේ අධ්‍යාපන අමාත්‍යවරයා තේරී පත් වෙයි.
Next Article UAE හි අස්ථාවර කාලගුණය හේතුවෙන් ඩුබායි හි පාසල්වල අධ්‍යාපන කටයුතු මාර්ගගතව
kumudika

Related Posts

යුද ගිනි මැද පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරඟාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පස් දෙනෙක් යයි

May 19, 2025

ලුණු හිඟයෙන් බේකරි නිෂ්පාදනකරුවන් අමාරුවේ

May 19, 2025

ජනපති අද යුධ ජයග්‍රහණ සැමරුමට එක් වෙයි

May 19, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.