Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Sports»ශ්‍රී ලංකාවේ ක්‍රිකට් තහනම තවදුරටත් ගෙන යාමට ICC ය තීරණය කරයි.
Sports

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් තහනම තවදුරටත් ගෙන යාමට ICC ය තීරණය කරයි.

kumudikaBy kumudikaNovember 22, 2023No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් පත් කල අතුරු කමිටුව අහෝසි කර ගන්නා තුරු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකාවට පනවා ඇති ක්‍රිකට් වාරණය තව දුරටත් ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ (21) නිවේදනය කලේය.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ විධායක මණ්ඩල හමුවේදී මේ පිළිබඳ නිවේදනයක් නිකුත් විය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නියෝජිතයා ලෙස තවදුරටත් ෂම්මි ද සිල්වා මහතා පිළිගන්නා බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල අධ්‍යක්ෂ මණ්ඩලය නිවේදනයෙන් ප්‍රකාශ කර තිබේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම් කිරීමට ගන්නා ලද තීරණය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල විධායක මණ්ඩල රැස්වීමේ දී අනුමත කර තිබෙන අතර තහනම පැවතුනද ජාතික කණ්ඩායම සහභාගී වන තරඟාවලි සඳහා එයින් බලපෑමක් ඇති නොවන බවද සදහන් කලේය.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ක්‍රිකට් වෙනුවෙන් ශ්‍රී ලංකාවට ලබා දෙන මුදල් දැඩි පාලනයක් යටතේ නිදහස් කිරීමටද තීරණය කර ඇත.

තවද ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිතව තිබූ වයස අවුරුදු 19 පහළ ලෝක උපදාන ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකාවෙන් ඉවත් කිරීමට කවුන්සිලය තීරණය කර තිබේ.
එම තරගාවලිය දකුණු අප්‍රිකාවේ පැවැත්වීමට තීරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ICC නිවේදනය මෙසේය,

Colombo Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous ArticleDubai Fitness Challenge ධාවන තරඟය වෙනුවෙන් sheikh Zayed අධිවේගී මාර්ගයේ ගමනාගමනය නතර කෙරේ.
Next Article ශ්‍රී ලංකාවේ විශාලතම බුද්ධ ප්‍රතිමා වහන්සේ චීන රජයෙන් ඉදි කිරීමට සැලසුම්.
kumudika

Related Posts

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

රාජ්‍ය ආයතන වල අභ්‍යන්තර කටයුතු ඒකක නියාමනයට සැලසුම්

May 18, 2025

ඕස්ට්‍රේලියාව සමඟ හවුල් වී ලංකාවේ කෘෂි කර්මාන්තය නඟා සිටුවීමට ලාල්කාන්ත සැරසෙයි

May 18, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.