Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

මෙක්සිකෝවේ රුවල් නැවක් ඇමරිකාවේ පාලමක ගැටේ

May 19, 2025

ජනපති අද යුධ ජයග්‍රහණ සැමරුමට එක් වෙයි

May 19, 2025

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Humanitarian Aid»එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් ගාසා තීරයට ජලය සැපයීම සඳහා ලවණ ඉවත් කිරීමේ බලාගාර 3ක්
Humanitarian Aid

එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් ගාසා තීරයට ජලය සැපයීම සඳහා ලවණ ඉවත් කිරීමේ බලාගාර 3ක්

Stanly KularathnaBy Stanly KularathnaNovember 25, 2023No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ආරක්ෂක අමාත්‍යාංශයේ ඒකාබද්ධ මෙහෙයුම් විධානය ‘Gallant Knight 3’ මානුෂීය මෙහෙයුමේ කොටසක් ලෙස ගාසා තීරයේ රෆාහි ලවණ ඉවත් කිරීමේ බලාගාර තුනක් ඉදිකිරීමට බලාපොරොත්තු වන බ​ව නිවේදනය කොට තිබෙනවා.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති අතිගරු ෂෙයික් මොහොමඩ් බින් සයීඩ් අල් නයාන්ගේ උපදෙස් අනුගමනය කරමින්, ‘Gallant Knight 3’ මානුෂීය මෙහෙයු​ම මගින් පලස්තීන ජනතාවට සහයෝගය ලබා දීම මෙහි අරමුණ වෙනවා.

සෑම බලාගාරයකම නිෂ්පාදන ධාරිතාව දිනකට ගැලුම් 200,000 ක් වන අතර බලාගාර 3 මගින් ගැලුම් 600,000 ක් නිපදවෙන අතර දිනකට පුද්ගලයින් 300,000 ට ප්‍රතිලාභ ලැබෙනු ඇති.

මෙම මුලපිරීම මගින් සංකේතවත් කරන්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ස්ථාවරය වන පලස්තීනයේ සහෝදර ජනතාවට විශේෂයෙන් ඔවුන් මුහුණ දෙන අභියෝගාත්මක තත්ත්වයන් වලදී සහයෝගය සහ සහයෝගීතාවය දැක්වීමයි.

ගාසා තීරයේ පලස්තීන ජනතාවට මානුෂීය ආධාර සැපයීම සඳහා එමිරේට්ස් රෙඩ් ක්‍රෙසන්ට් සම​ග කලීෆා බින් සයිඩ් අල් නයාන් පදනම, සයිඩ් මානුෂීය පුණ්‍යායතන පදනම සහ අනෙකුත් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ  ආයතන වල සහයෝගයෙන් සහ සම්බන්ධීකරණයෙන් ආරක්ෂක අමාත්‍යාංශයේ ඒකාබද්ධ මෙහෙයුම් විධානයේ නායකත්වය යටතේ ‘Gallant Knight 3’ මානුෂීය මෙහෙයු​ම නොවැම්බර් 05 වන දින දියත් කරන ලදි.

මෙම මුලපිරීම මගින් සෞඛ්‍ය හා නිවාරණ අමාත්‍යාංශයේ සහ අබුඩාබි සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වෛද්‍යවරුන්ට සහ එමිරේට්ස් රෙඩ් ක්‍රෙසන්ට් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අනෙකුත් මානුෂීය සහ පුණ්‍ය ආයතනවල ලියාපදිංචි වූ ස්වේච්ඡා සේවකයන් සඳහා ස්වේච්ඡා සේවාවන් සැපයීමට අවස්ථා​ව ලබා දෙනවා.

Abu Dhabi Dubai Featured Sharjah UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඩුබායි මෙට්‍රෝ බ්ලූ ලයින් ව්‍යාපෘතිය​ට ෂෙයික් මොහොමඩ්ගේ අනුමැති​ය
Next Article ඩුබායිහි ජලවිදුලි බලාගාරය 2025 දී විවෘත කෙරේ
Stanly Kularathna

Related Posts

මෙක්සිකෝවේ රුවල් නැවක් ඇමරිකාවේ පාලමක ගැටේ

May 19, 2025

ජනපති අද යුධ ජයග්‍රහණ සැමරුමට එක් වෙයි

May 19, 2025

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.