Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට ඊද් සුබ පැතුම් මුද්දරයක්

June 7, 2025

කොරෝනා එන්නත්කරණය යලි අරඹන්න ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් උපදෙස්

June 7, 2025

මහ බැංකුවේ නිල සංචිත පහලට

June 7, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Sunday, June 8
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Uncategorized»ආගමික කැලඹීම් ඇති කල දේවගැති ජෙරොම් ප්‍රනාන්දු නැවතත් ශ්‍රී ලංකාවට.
Uncategorized

ආගමික කැලඹීම් ඇති කල දේවගැති ජෙරොම් ප්‍රනාන්දු නැවතත් ශ්‍රී ලංකාවට.

kumudikaBy kumudikaNovember 29, 2023Updated:November 29, 2023No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

දේවගැති ජෙරොම් ප්‍රනාන්දු අද අලුයම කටුනායක ගුවන් තොටුපළ හරහා ශ්‍රී ලංකාවට පැමිණ ඇත.
ගුවන්තොටුපළේ මුදල් ගෙවා පහසුකම් ලබන ‘රන් මාවත’ නමින් හඳුන්වන විශේෂ අමුත්තන්ගේ පර්යන්තයෙන් ඔහු  පිටව ගොස් තිබේ.
දෝහා සිට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 658 දරන ගුවන් යානයෙන් අද අළුයම 1.30 ට පමණ ඔහු කටුනායක ගුවන්තොටුපළට පැමිණ තිබෙන බව සඳහන්.

අධිකරණ නියෝග මත ඉදිරි පැය 48 ක කාලය ඇතුළත ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශයක් ලබා දීමට නියමිතයි.
බෞද්ධාගමට අපහාස වන පරිදි ප්‍රකාශ සිදු කර, පසුව සිංගප්පූරුව වෙත ගොස් සිටි ඔහුට එරෙහිව මේ වන විට අධිකරණයේ චෝදනා විභාග වෙමින් පවතින අතර ඔහුට රටින් පිටවීම තහනම් කරමින් නියෝගයක් නිකුත් කර තිබුණි. නමුත් ඊට පෙර ඔහු රටින් පිට වී ගොස් ඇත.

මේ හේතුව මත ඔහු කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගැනීමට රහස් පොලිසිය සූදානමින් සිටි නමුත් අධිකරණයට ඔහුගේ නීතීඥයන් විසින් කරන ලද කරුණු දැක්වීමක් මත අත්අඩංගුවට ගැනීම අත්හිටුවා ඇත්තේ මෙරටට පැමිණ පැය 48 ඇතුලත රහස් පොලිසියට ප්‍රකාශයක් ලබාදෙන ලෙස නියෝග කරමිනි. මෙම දේවගැතිවරයා සමග තවත් දෙදෙනෙකු ද පැමිණ තිබේ .

Colombo Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඉන්දුනීසියාවේදී  දුර්ලභ සුමාත්‍රා රයිනෝ පැටවෙකු උපත ලබයි.
Next Article ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට නිල ණය හිමියන් එකඟ වේ.
kumudika

Related Posts

කොරෝනා එන්නත්කරණය යලි අරඹන්න ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් උපදෙස්

June 7, 2025

මහ බැංකුවේ නිල සංචිත පහලට

June 7, 2025

සමූපකාර බැංකු නීති කඩිනම් කිරීමට පියවර

June 7, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.