Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට ඊද් සුබ පැතුම් මුද්දරයක්

June 7, 2025

කොරෝනා එන්නත්කරණය යලි අරඹන්න ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් උපදෙස්

June 7, 2025

මහ බැංකුවේ නිල සංචිත පහලට

June 7, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Sunday, June 8
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»sri Lankan special»ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට නිල ණය හිමියන් එකඟ වේ.
sri Lankan special

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට නිල ණය හිමියන් එකඟ වේ.

kumudikaBy kumudikaNovember 29, 2023No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අනුව ශ‍්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සදහා නිශ්චිත මූල්‍යකරණ සහතික පිළිබඳ ප්‍රතිපත්තිමය එකඟතාවක් ජපානය, ඉන්දියාව හා ප්‍රංශය සම සභාපතිත්වයෙන් යුතු නිල ණය හිමි කමිටුව විසින් තහවුරු කර තිබේ. මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා කියා සිටියේ ශ්‍රි ලංකාවේ සියලුම නිල ණය හිමියන් ණය ප්‍රතිව්‍යුහගත කිරීමට එකඟ වීම ඉතා වැදගත් සන්ධිස්ථානයක් වන බවයි. ඒ අනුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල්  වැඩසටහනේ පළමු සමාලෝචනය අවසන් වීමෙන් පසු දෙවන වාරිකය නිදහස් කිරීමට විධායක මණ්ඩලයේ අනුමැතිය දෙසැම්බර් මස තුළ ලැබෙනු ඇති බවත් ඔහු පවසයි.

ශ්‍රී ලංකාවේ මුළු විදේශ ණය ප්‍රමාණය ඩොලර් බිලියන 36.6ක් වන අතර එයට ඩොලර් බිලියන 10.94 ද්විපාර්ශ්වික ණය ඇතුළත්ය. මීට අමතරව ඩොලර් බිලියන 12.5 ක ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර හිමියන් සමඟ ද ගිවිසුමකට එළඹිය යුතුය.

Colombo Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleආගමික කැලඹීම් ඇති කල දේවගැති ජෙරොම් ප්‍රනාන්දු නැවතත් ශ්‍රී ලංකාවට.
Next Article COP28 සමුළුවේ ආරම්භයත් සම​ග ගුවන් ගමනාගමනය 10% කින් ඉහළ​ට
kumudika

Related Posts

කොරෝනා එන්නත්කරණය යලි අරඹන්න ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් උපදෙස්

June 7, 2025

මහ බැංකුවේ නිල සංචිත පහලට

June 7, 2025

සමූපකාර බැංකු නීති කඩිනම් කිරීමට පියවර

June 7, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.