එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඉන්ධන මිල කමිටුව නොවැම්බර් 30 වැනිදා, 2023 දෙසැම්බර් සඳහා පෙට්‍රල් සහ ඩීසල් මි​ළ ප්‍රකාශයට පත් කොට තිබෙනවා.

ඉන්ධන වර්ග​යනොවැම්බර් සඳහා ලීටරයක මිදෙසැම්බර් සඳහා ලීටරයක මි
Super 98ඩිරාම් 3.03ඩිරාම් 2.96
Special 95ඩිරාම් 2.92ඩිරාම් 2.85
E-Plus 91ඩිරාම් 2.85ඩිරාම් 2.77
ඩීසල්ඩිරාම් 3.42ඩිරාම් 3.19
Share.

Comments are closed.