Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

මරණ තර්ජන ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානියා ඉල්ලා අස් වෙයි

May 19, 2025

පොදු බස් රථ සේවා ජාලය එමිරේට්ස් හි නාගරික ප්‍රදේශ වලින් 88% ක් ආවරණය කරයි

May 19, 2025

RTA නව බස් සහ කුලී රථ මං තීරු 6ක් එක් කිරීමට සැරසෙයි

May 19, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Uncategorized»එක්සත් අරාබි එමීර් රාජ්‍යය තෙල් නිෂ්පාදනය දිනකට බැරල් 163,000 කින් අඩු කරයි
Uncategorized

එක්සත් අරාබි එමීර් රාජ්‍යය තෙල් නිෂ්පාදනය දිනකට බැරල් 163,000 කින් අඩු කරයි

Stanly KularathnaBy Stanly KularathnaDecember 2, 2023No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

එක්සත් අරාබි එමීර් රාජ්‍යය 2024 ජනවාරි 1 සිට 2024 මාර්තු අවසානය දක්වා දිනකට බැරල් 163,000 ක අතිරේක ස්වේච්ඡා කප්පාදුවක් OPEC+ රටවල් සමඟ සම්බන්ධීකරණයෙන් ක්‍රියාත්මක කරනු ඇත.

එබැවින්, 2024 මාර්තු අවසානය දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නිෂ්පාදනය දිනකට බැරල් 2,912,000 වනු ඇත.

පසුව, වෙළඳපල තත්ත්වයන්ට යටත්ව මෙම අතිරේක​ව කපාහැරි පරිමාවන් ක්‍රමයෙන් ආපසු ලබා දෙනු ඇති අතර මෙම පියවරයන් අනුගමනය කරනු ලබන්නේ වෙළඳපල ස්ථාවරත්වය ආරක්ෂා කිරීමට සහාය වීම සඳහාය.

මෙ​ම කප්පාදු​ව, 2023 අප්‍රේල් මාසයේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යය විසින් ප්‍රකාශයට පත් කරන ලද දිනකට බැරල් 144,000 ක ස්වේච්ඡා කප්පාදුවට අමතරව වන අතර එය 2024 දෙසැම්බර් අවසානය දක්වා දීර්ඝ කෙරේ.

මෙම අතිරේක ස්වේච්ඡා කප්පාදුව පැමිණෙන්නේ OPEC+ රටවල් විසින් තෙල් වෙලඳපොලවල ස්ථාවරත්වය සහ සමතුලිතතාවයට සහය දැක්වීමේ අරමුණින් ගන්නා ලද පූර්වාරක්ෂා ක්‍රමවේදයන් ශක්තිමත් කිරීම සඳහාය.

Abu Dhabi Dubai Featured Sharjah UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඑක්සත් අරාබි එමීර් රාජ්‍ය ජාතික දිනය වෙනුවෙන් නොමිලේ mobile data සහ වට්ටම්
Next Article එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ‘ව්‍යාජ එමරාතීකරණ​ය’ සඳහා සමාගම් 113ක් අධිකරණය​ට
Stanly Kularathna

Related Posts

පොදු බස් රථ සේවා ජාලය එමිරේට්ස් හි නාගරික ප්‍රදේශ වලින් 88% ක් ආවරණය කරයි

May 19, 2025

RTA නව බස් සහ කුලී රථ මං තීරු 6ක් එක් කිරීමට සැරසෙයි

May 19, 2025

විරාත් කෝලී පූමා සන්නාමය තවදුරටත් ජනප්‍රිය කිරීම අත් හරියි – රුපියල් කෝටි 1050 ක මුදල ප්‍රතික්ෂේප කරයි

May 19, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.