රුසියානු හමුදාව විසින් එල්ල කල ප්‍රහාරයකින් යුක්රේන හමුදා කණ්ඩායමක් නියෝජනය කළ ‍ශ්‍රී ලාංකික හමුදා නිළධාරීන් තිදෙනෙකු මියගොස් තිබේ. යුක්රේන හමුදා විශේෂ බලකායට අණ දෙන නිලධාරියෙකු ලෙස සේවය කළ කපිතාන් රනිෂ් හේවගේ ඇතුළු ශ්‍රී ලංකා හමුදාවේ හිටපු සාමාජිකයන් තිදෙනෙකු මෙසේ මියගොස් ඇත.

පසුගිය 4 වෙනිදා රුසියානු හමුදා විසින් යුක්රේන ඉදිරි ආරක්ෂක වළල්ලට එල්ල කරන ලද ප්‍රහාරයක දී මෙම තිදෙනා මිය ගොස් ඇතැයි වාර්තා වේ.

Share.

Comments are closed.