Browsing: sri Lankan special
ඊශ්‍රායලයේ රැකියා සඳහා පිටත් වන ශ්‍රමිකයින්ගෙන් අය කරන ගුවන් ටිකට්පත් ගාස්තුව ඉතා අධික යැයි පැමිණිලි ලැබී ඇත. ඒ පිළිබඳව වහාම…
10 වන පාර්ලිමේන්තුවේ අභිනව කථානායක ධූරයට අචාර්ය අශෝක රංවල මහතා පත් කිරීම මීට සුළු මොහොතකට පෙර සිදුවිය. අභිනව කථානායක ධූරය…
නව රජයේ අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීමේ කටයුතු මේ වනවිට ආරම්භ වී තිබේ.ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේදීය. ශ්‍රී ලංකා…
අමෙරිකා එක්සත් ජනපදයේ 47 වැනි ජනාධිපති ලෙස පත්ව සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්…
ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වරට අයිස්ලන්තයේ සිට සංචාරකයන් පිරිසක් අද (නොවැ 05) උදෑසන කටුනායක ගුවන් තොටුපොළට පැමිණ තිබේ. ඔවුන් පැය…
ලෙබනනයේ විදෙස් රැකියා සඳහා යන ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවා තිබේ. විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සාමාන්‍යාධිකාරි ප්‍රියන්ත සේනානායක මහතා…
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ දූෂණ විරෝධී ඒකකයේ ප්‍රධානියා ලෙස ශ්‍රී ලංකා නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිස්ටර් ජනරාල්වරයෙක් ලෙස කටයුතු කරන ජනාධිපති නීතිඥ…
ශ්‍රී ලංකාවේ WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය ජාල උපයෝගී කරගනිමින් සංසරණය වන දැන්වීම් (Post) මගින් පුද්ගල දත්ත හා මුල්‍යමය තොරතුරු ලබා…
ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා එරට වෙසෙන ශ්‍රී ලාංකිකයින්ට දැනුම් දී ඇත්තේ ගමන් බිමන් අවම කර රැකියා ස්ථානයේ…
ආරුගම්බේ ප්‍රදේශයට නැවත දැනුම්දෙන තුරු යෑමෙන් වළකින ලෙස අමෙරිකානු පුරවැසියන්ට කොළඹ පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය අනතුරු අඟවා ඇත. එම ප්‍රදේශය…