Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

මෙක්සිකෝවේ රුවල් නැවක් ඇමරිකාවේ පාලමක ගැටේ

May 19, 2025

ජනපති අද යුධ ජයග්‍රහණ සැමරුමට එක් වෙයි

May 19, 2025

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Gaza»ඊශ්‍රායල් දැඩි ප්‍රහාර හමුවේ පලස්තීන වැසියන් විශාල පිරිසක් රෆා පිවිසුම වෙතට.
Gaza

ඊශ්‍රායල් දැඩි ප්‍රහාර හමුවේ පලස්තීන වැසියන් විශාල පිරිසක් රෆා පිවිසුම වෙතට.

kumudikaBy kumudikaDecember 8, 2023No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ගතවූ පැය 24 තුළ ඊශ්‍රායලය විසින් ගාසා තීරයට එල්ල කරන ප්‍රහාර දැඩි ලෙස ඉහළ ගොස් තිබේ. ප්‍රහාර සඳහා ප්‍රධාන වශයෙන් ඉලක්ක වී ඇත්තේ ගාසා තීරයේ දකුණු ප්‍රදේශ සහ කාන් යූනිස් නගරයයි. මේ හේතුවෙන් ලක්ෂ සංඛ්‍යාත පලස්තීනුවන් රෆා පිවිසුම දක්වා පැමිණෙමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් වේ.

ගැටුම් අතරතුර ඊයේ දිනයේදී හමාස් සංවිධානයේ ජ්‍යෙෂ්ඨ නායකයින් දෙදෙනෙකුද මියගොස් ඇති අතර ඊශ්‍රායල රජයේ අමාත්‍යවරයෙකුගේ පුත්‍රයෙකුද උතුරු ගාසා තීරයේදී හමාස් සටන්කාමීන් විසින් ඝාතනය කර ඇති බව ඊශ්‍රායල ආරක්ෂක අංශ ප්‍රකාශ කළේ ය. මේ අතර, ලෝක ආහාර වැඩසටහනේ ප්‍රධානියා සඳහන් කළේ ගාසා තීරයේ සියලුම වැසියන් දරුණු ආහාර අර්බුධයකටද මුහුණ දී ඇති බවයි.

ඊශ්‍රායල-හමාස් ගැටුම් හේතුවෙන් මේ වනවිට මියගොස් ඇති පුද්ගලයින් ගණන 17,200 ඉක්මවා තිබේ.

World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleරුසියාවේ ආරක්ෂක අංශයේ ඉහල නියෝජිත පිරිසක් ශ්‍රී ලංකාවට.
Next Article ලෙබනන් ජාතික මහාචාර්යවරයෙකු Great Arab Minds  සම්මානයෙන් පිදුම් ලබයි.
kumudika

Related Posts

මෙක්සිකෝවේ රුවල් නැවක් ඇමරිකාවේ පාලමක ගැටේ

May 19, 2025

IMF කොන්දේසි වලට එකඟ නොවුනොත් ලංකාවට ලෝක බැංකු, ආසියානු සංවර්ධන බැංකු සහයත් අහිමි වෙයි

May 18, 2025

“Queen Of the World 2025 ”  තරඟාවලියේ අනුශූරතාව ශ්‍රී ලංකාවට

May 17, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.