Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ට්‍රම්ප්ගෙ බදු ඉහළ දැමීමෙන් ජපානය වාහන මිල උස්සයි – ආනයනකරුවෝ අසීරුවක

May 17, 2025

ඉන්දීය බ්‍රිතාන්‍ය වෙළඳ ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට තවත් ගැටළුවක්

May 17, 2025

ඉන්දීය පාකිස්තාන සටන් විරාමය මැයි 18 දක්වා දීර්ඝ කෙරේ

May 16, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Saturday, May 17
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Climate»ඩුබායිහි උෂ්ණත්වය පහත වැටීම නිසා ලබන සතියේ මීදුම සහ වර්ෂාව අපේක්ෂා කෙරේ
Climate

ඩුබායිහි උෂ්ණත්වය පහත වැටීම නිසා ලබන සතියේ මීදුම සහ වර්ෂාව අපේක්ෂා කෙරේ

Stanly KularathnaBy Stanly KularathnaDecember 11, 2023No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ඉදිරි සතියේදී, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඇතැම් ප්‍රදේශවලට මීදුම වැඩි වීමට නියමිතව ඇති අතර තවදුරටත් වර්ෂාපතනයක් ද අපේක්ෂා කෙරේ. අලුයම මීදුම නිසා මාර්ගවල දෘශ්‍යතාව​යට බාධා ඇති වූ බැවින් බලධාරීන් මෙම සතිය පුරා රියදුරන්ට ආරක්ෂිත අනතුරු ඇඟවීම් නිකුත් කළේය.

ජාතික කාලගුණ විද්‍යා මධ්‍යස්ථාන​යේ (NCM) සිය නවතම දින පහක නිවේදනයේ සඳහන් කළේ සඳුදා සිට බදාදා දක්වා අභ්‍යන්තර සහ වෙරළබඩ ප්‍රදේශවල මීදුම සහ ඝනමීදුම් තත්වයන් ඇති විය හැකි බවයි.

අබුඩාබි පොලිසිය සාමාන්‍යයෙන් ඝන මීදුම පවතින කාලවලදී අගනුවර මාර්ගවල වේග සීමාවන් අඩු කරයි.

කාලගුණ මධ්‍යස්ථාන නිවේදන​යේ සඳහන් වූ​යේ උතුරු සහ වෙරළබඩ ප්‍රදේශවල​ට වර්ෂාපතනය ලැබීමේ යම් සම්භාවිතාවක් පවතින බවයි.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පදිංචිකරුවන්ට ඉදිරි දිනවලදී සිසිල් උෂ්ණත්වයක් අත්විඳීමේ අවස්ථාව උදා වේ. රට තුල සාමාන්‍යයෙන් ශීත ඍතුවේ දී දෙසැම්බර් සිට මාර්තු දක්වා කාල සීමාවේදී උෂ්ණත්වය සැලකිය යුතු ලෙස පහත වැටේ.

NCM පැවසුවේ සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා අබුඩාබි හි දිවා උෂ්ණත්වය සෙල්සියස් අංශක 26 දක්වා ඉහළ යනු ඇති අතර සවස් වරුවේ සෙල්සියස් අංශක 16 දක්වා පහත වැටෙනු ඇති බවයි.

ඩුබායිහි, සඳුදා දිවා කාලයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 27 දක්වා ඉහළ යනු ඇතැයි පුරෝකථනය කර ඇති අතර බ්‍රහස්පතින්දා සෙල්සියස් අංශක 25 දක්වා පහත වැටේ.

බ්‍රහස්පතින්දා වන විට ඩුබායි හි සවස උෂ්ණත්වය සෙල්සියස් අංශක 17 දක්වා පහත වැටෙනු ඇති බව කාර්යාංශය පවසයි.

Dubai Featured UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඅබුඩාබි සිට ඩුබායි වෙත පැය 24 පුරා ක්‍රියාත්මක නගරාන්තර බස් සේවාවක්
Next Article ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාරය නව ගෝලීය ප්‍රවර්ධ​න ව්‍යාපාරයක් දියත් කරයි
Stanly Kularathna

Related Posts

ට්‍රම්ප්ගෙ බදු ඉහළ දැමීමෙන් ජපානය වාහන මිල උස්සයි – ආනයනකරුවෝ අසීරුවක

May 17, 2025

ඉන්දීය බ්‍රිතාන්‍ය වෙළඳ ගිවිසුම නිසා ශ්‍රී ලංකාවට තවත් ගැටළුවක්

May 17, 2025

ඉන්දීය පාකිස්තාන සටන් විරාමය මැයි 18 දක්වා දීර්ඝ කෙරේ

May 16, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.