Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Sunday, May 18
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Transport»අබුඩාබිහි සියලුම පොදු බස් රථ සඳහා ඒකාබද්ධ ගාස්තුවක් නිවේදනය කරයි: ගමනක් ඩිරාම් 5ක​ට සීමා කරයි
Transport

අබුඩාබිහි සියලුම පොදු බස් රථ සඳහා ඒකාබද්ධ ගාස්තුවක් නිවේදනය කරයි: ගමනක් ඩිරාම් 5ක​ට සීමා කරයි

Stanly KularathnaBy Stanly KularathnaDecember 13, 2023No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

අබුඩාබි ප්‍රවාහන අධිකාරිය පසුගියදා නිවේදනය කළේ අබුඩාබිහි සියලුම පොදු බස් රථ සඳහා ගාස්තු ව්‍යුහයන් ඒකාබද්ධ කරන බවයි. ඒකාබද්ධ ප්‍රවාහන මධ්‍යස්ථානයට (ITC) අනුව, නගර සහ තදාසන්න ප්‍රදේශ සඳහා මූලික බස් ගාස්තුව දැන් ඩිරාම් 2 ක් සහ කිලෝමීටරයකට ෆිල් 5 ක් බැගින් වේ – සම්පූර්ණ පිරිවැය ඩිරාම් 5 ​කට සීමා කර ඇත.

මධ්‍යස්ථානය පැහැදිලි කළේ, නගරයේ සිට තදාසන්න ප්‍රදේශවලට හෝ ආපසු ගමනේදී මගියෙකු තම අවසන් ගමනාන්තය වෙත ළඟා වීමට බස් රථ එකකට වඩා වැඩි ප්‍රමාණයක ගමන් කරන විට, ඔහුට තවදුරටත් ඩිරාම් 2​ක මූලික ගාස්තුව කිහිප වතාවක් ගෙවීමට සිදු නොවේ.

සංචාරය අවසානයේ ‘Hafilat’ ස්මාර්ට් කාඩ්පත් හරහා ගෙවිම් කලයුතු අතර, මගියා බසයට ගොඩවූ ස්ථාන​යේ සිට ඔහුගේ/ඇය අවසන් ගමනාන්ත​ය දක්වා පිරිවැය ගණනය කරනු ලබන බව ITC පවසයි.

කෙසේ වෙතත්, ‘නොමිලේ බස් රථ මාරු කිරීම’ කොන්දේසි තුනකට යටත් වේ:

  • මගියා සාධාරණ කාලයක් තුළ බස් රථය වෙනස් කළ යුතුය
  • වෙනස්කම් ගණන දෙවරක් නොඉක්මවිය යුතුය, එයින් අදහස් කරන්නේ උපරිම බස් රථ තුනක් භාවිතා කර ගමන අවසන් කළ යුතු බවයි.
  • මගියාගේ ගමන් මාර්ගය, ප්‍රතිවිරුද්ධ දිශාවට වෙනසක් නොවිය යුතුය.
Abu Dhabi Featured UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඩුබායි, 2023 සඳහා ලෝකයේ දෙවන ඉහළම නගර ගමනාන්තය ලෙස ශ්‍රේණිගත කරයි
Next Article ‘රහස් හෙළි කිරීම’ ට එරෙහිව දඩ​ය ඩිරාම් 150,000 ක්, UAE අධිකාරිය අනතුරු අඟවයි
Stanly Kularathna

Related Posts

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.