Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Sunday, May 18
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Sports»මහේන්ද්‍ර සිං දෝනිගේ සහ තෙන්ඩුල්කාර් ගේ ජර්සි අංක විශ්‍රාම ගන්වයි.
Sports

මහේන්ද්‍ර සිං දෝනිගේ සහ තෙන්ඩුල්කාර් ගේ ජර්සි අංක විශ්‍රාම ගන්වයි.

kumudikaBy kumudikaDecember 17, 2023No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ඉන්දීය හිටපු නායක මහේන්ද්‍ර සිං දෝනි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේදී සහ IPL පිටියේදී භාවිත කළ නොම්බර 7 ජර්සි අංකය විශ්‍රාම ගැන්වීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර ඇත.
ඒ අනුව, ඉදිරියේදී ඉන්දියාව වෙනුවෙන් ක්‍රීඩා කරන කිසිදු ක්‍රීඩකයෙකුට ජර්සි අංකය ලෙස නොම්බර් 7 යළි නොලැබේ.

දෝනි 2020දී ජාත්‍යන්තර පිටියෙන් සමුගත් දා සිට මේ දක්වා කිසිදු ක්‍රීඩකයෙකු ජර්සි අංක 07 පැළඳගෙන ක්‍රීඩා කර නොමැති බව ද විදෙස් මාධ්‍ය සඳහන් කරයි. ඉන්දීය හිටපු සුපිරි පිතිකරු සචින් තෙන්ඩුල්කාර් භාවිත කළ ජර්සි අංක 10 ද ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් විශ්‍රාම ගැන්වීමට කටයුතු කළහ. ඒ අනුව ඉන්දීය ක්‍රිකට් ඉතිහාසයේ ජර්සි අංකයක් විශ්‍රාම ගැන්වූ දෙවන අවස්ථාව ලෙස මෙය ඉතිහාසගත වේ. 

World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඩුබායි හි ජනගහනය 2023 දී 100,000 කින් වර්ධනය වේ
Next Article අබුඩාබි පරිසර නියෝජිතායතනය කඩොලාන සිටුවීමේ ව්‍යාපෘතියේ 44% ක් සම්පූර්ණ කරයි.
kumudika

Related Posts

IMF කොන්දේසි වලට එකඟ නොවුනොත් ලංකාවට ලෝක බැංකු, ආසියානු සංවර්ධන බැංකු සහයත් අහිමි වෙයි

May 18, 2025

“Queen Of the World 2025 ”  තරඟාවලියේ අනුශූරතාව ශ්‍රී ලංකාවට

May 17, 2025

ට්‍රම්ප්ගෙ බදු ඉහළ දැමීමෙන් ජපානය වාහන මිල උස්සයි – ආනයනකරුවෝ අසීරුවක

May 17, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.