Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»ධනුෂ්ක ගුණතිලකට පලමු පෙල තරඟවලට සහභාගී වීමට අවසර ලැබේ.
Sri Lankan news

ධනුෂ්ක ගුණතිලකට පලමු පෙල තරඟවලට සහභාගී වීමට අවසර ලැබේ.

kumudikaBy kumudikaDecember 23, 2023No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ඕස්ට්‍රේලියාවේදී පසුගිය වසරේ පැවැති විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වෙමින් සිටියදී එල්ල වූ කාන්තා අතවර කිරීමේ චෝදනාවෙන් නිදහස් වූ ශ්‍රී ලංකා ඉදිරි පෙළ පිතිකරු ධනුෂ්ක ගුණතිලක වසර තුනකට අධික කාලයකට පසුව පළමු පෙළ තරගයකට හෙට (23) සහභාගි වීමට නියමිතය.

සිංහල ක්‍රීඩා සමාජය (එස්.එස්.සී.) නියෝජනය කරන ධනුෂ්ක, නුගේගොඩ ක්‍රීඩා සමාජය එරෙහිව මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේදී හෙට ආරම්භ වන තරගයට සහභාගි වීමට නියමිත බව සඳහන්ය. ධනුෂ්කට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පනවා තිබූ තහනම මීට මාස කීපයකට ඉවත් කළ ද එස්.එස්.සී. පනවා තිබූ තහනම ඉවත් කර තිබුනේ නැත. නමුත් එම තහනම පසුගියදා ඉවත්කිරීම හේතුවෙන් ඔහුට නැවත අන්තර් සමාජ තරගාවලියට සහභාගි වීමේ අවස්ථාව උදාවිය.
ධනුෂ්ක අවසන් වරට 2020 වසරේ අගෝස්තු මස එස්.එස්.සී. පිල නියෝජනය කරමින් අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් තරගයකට සහභාගි වී තිබේ.

Colombo Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඩුබායි ​මෝල්හි වාහන නැවැත්වීම තවදුරටත් නොමිලේ ලබා නොදේ
Next Article දකුණු සූඩානයට ආහාර ටොන් 100 ක මානුෂීය ආධාර එමීර් රාජ්‍ය විසින් ලබා දෙයි.
kumudika

Related Posts

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

රාජ්‍ය ආයතන වල අභ්‍යන්තර කටයුතු ඒකක නියාමනයට සැලසුම්

May 18, 2025

ඕස්ට්‍රේලියාව සමඟ හවුල් වී ලංකාවේ කෘෂි කර්මාන්තය නඟා සිටුවීමට ලාල්කාන්ත සැරසෙයි

May 18, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.