Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

රාජ්‍ය ආයතන වල අභ්‍යන්තර කටයුතු ඒකක නියාමනයට සැලසුම්

May 18, 2025

ඕස්ට්‍රේලියාව සමඟ හවුල් වී ලංකාවේ කෘෂි කර්මාන්තය නඟා සිටුවීමට ලාල්කාන්ත සැරසෙයි

May 18, 2025

යුධ ජයග්‍රහණයට අදට වසර 16 යි

May 18, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Sunday, May 18
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Environment»එමීර් රාජ්‍යයේ, 2024 ජනවාරි 1 සිට තනි භාවිත ප්ලාස්ටික් බෑග් තහනම්
Environment

එමීර් රාජ්‍යයේ, 2024 ජනවාරි 1 සිට තනි භාවිත ප්ලාස්ටික් බෑග් තහනම්

Stanly KularathnaBy Stanly KularathnaDecember 30, 2023No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

එක්සත් අරාබි එමීර් රාජ්‍යය ලබන වසරේ සිට ක්‍රියාත්මක වන පරිදි තනි භාවිත ප්ලාස්ටික් සාප්පු බෑග් තහනමක් ප්‍රකාශයට පත් කර ඇති අතර එය රටතුල පරිසර දූෂණය අවම කිරීම අරමුණු කරගත් නවතම වැඩසටහනකි.

රජයේ ප්‍රවෘත්ති ඒජන්සිය විසින් කළ නිවේදනයකට අනුව, 2024 ජනවාරි 1 සිට එවැනි බෑග් ආනයනය කිරීම, නිෂ්පාදනය කිරීම සහ සංසරණය කිරීම නීතියෙන් තහනම් වේ. 2026 ජනවාරි 1 වැනිදා සිට ප්ලාස්ටික් කෝප්ප, පිඟන් සහ හැඳි ගෑරුප්පු සඳහාද එවැනිම තහනමක් ක්‍රියාත්ම​ක වේ.

ප්ලාස්ටික් බෑග් වඩාත් ගැටලුකාරී කසළ වර්ගයක් ලෙස හැඳින්වෙන අතර වීදි සහ ජල මාර්ග දූෂණය කරන අතර කුරුල්ලන්ට හා සාගර ජීවීන්ට හානි කරයි.

ප්ලාස්ටික් දිරාපත් වීමට දශක ගණනාවක් ගත වන අතර මසුන්, පක්ෂීන් සහ අනෙකුත් සතුන්ගේ ශරීර තුළ මයික්‍රොප්ලාස්ටික් ක්ෂුද්‍ර අංශු සොයාගෙන ඇත.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අගනුවර වන අබුඩාබිය ජුනි මාසයේදී තනි භාවිත ප්ලාස්ටික් සඳහා තහනමක් පැනවූ අතර ඩුබායි ජූලි මාසයේදී එවැනි බෑග් සඳහා ​ෆිල්ස් 6 ක් පමණ අය කිරීම ආරම්භ කරනු ලැබුවා. එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනට අනුව වාර්ෂිකව ප්ලාස්ටික් අපද්‍රව්‍ය ටොන් මිලියන 300ක් පමණ පරිසරයට එක්කරනු ලබයි.

Abu Dhabi Dubai Featured Sharjah UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Article2040 වන විට, ඩුබායි ලොව වඩාත්ම පාපැදි හිතකාමී නගරය බවට පත් කිරීමට සැලසුම්
Next Article ඊශ්‍රායලයේ රැකියා අවස්ථා සඳහා එකවර 211 දෙනෙකු පිටත්ව යයි
Stanly Kularathna

Related Posts

රාජ්‍ය ආයතන වල අභ්‍යන්තර කටයුතු ඒකක නියාමනයට සැලසුම්

May 18, 2025

යුධ ජයග්‍රහණයට අදට වසර 16 යි

May 18, 2025

IMF කොන්දේසි වලට එකඟ නොවුනොත් ලංකාවට ලෝක බැංකු, ආසියානු සංවර්ධන බැංකු සහයත් අහිමි වෙයි

May 18, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.