Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

Al Wahda සාප්පු සංකීර්ණය ඊද් වෙනුවෙන් ක්‍රියාකාරකම් රැසක් දියත් කරයි

June 5, 2025

ඊද් අල් අදා සමයේදී පවුල් සඳහා පමණක් ඩුබායි පොදු වෙරළ තීර 4ක් නම් කරයි

June 5, 2025

අබුඩාබි හි හදිසි සේවා රථවලට ඉඩ නොදෙන වාහන සඳහා ඩිරාම් 6,000 ක දඩයක් සහ කළු ලකුණු 6 ක්

June 5, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Thursday, June 5
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»UAE Sri Lankan»එමීර් රාජ්‍යයේ 52 වැනි ජාතික දිනය නිමිත්තෙන් සිරගත ශ්‍රී ලාංකිකයින් 44 කට නිදහස.
UAE Sri Lankan

එමීර් රාජ්‍යයේ 52 වැනි ජාතික දිනය නිමිත්තෙන් සිරගත ශ්‍රී ලාංකිකයින් 44 කට නිදහස.

kumudikaBy kumudikaDecember 31, 2023No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

එමීර් රාජ්‍යයේ  බන්ධනාගාරවල සිටි ශ්‍රී ලාංකිකයන් 44 කට සමාව ලබා දී ඇත්තේ පසුගියදා පැවති එරට ජාතික දිනය නිමිත්තෙනි. එරට විදේශ කටයුතු අමාත්‍යංශය විසින් නිල වශයෙන් අබුඩාබිහි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට මේ පිලිබද  දැනුම් දී තිබේ.

ශ්‍රී ලාංකිකයන් 44 දෙනකුට සමාව ලබා දීම තුලින් ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර ද්වි පාර්ශ්වික සබඳතා තවත් ශක්තිමත් වනු ඇතැයි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පැවැසුවේය. එමීර් රාජ්‍යය එම ශ්‍රී ලාංකිකයන් 44 දෙනා ආරක්ෂිතව මෙරටට එවීමට ඉදිරියේදී කටයුතු කරනු ඇතැයි තානාපති කාර්යාලය වැඩිදුරටත් සඳහන් කලේය. ඔවුන් ආරක්ෂිතව මෙරටට එවීම සහතික කිරීම සඳහා අබුඩාබි හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය , එමීර් රාජ්‍ය බලධාරීන් සහ ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යංශය සමඟ සහයෝගයෙන් සම්බන්ධීකරණ කටයුතු කරයි.

Abu Dhabi Featured Sri Lanka UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleසුපිරි වාහන අංක තහඩු ඩිරාම් මිලියන 51 කට වැඩි මුදලකට වෙන්දේසි​වේ
Next Article එමීර් රාජ්‍යයේ පෞද්ගලික ආයතන වලට නව වසරේ සිහි කැඳවීමක්.
kumudika

Related Posts

Al Wahda සාප්පු සංකීර්ණය ඊද් වෙනුවෙන් ක්‍රියාකාරකම් රැසක් දියත් කරයි

June 5, 2025

ඊද් අල් අදා සමයේදී පවුල් සඳහා පමණක් ඩුබායි පොදු වෙරළ තීර 4ක් නම් කරයි

June 5, 2025

අබුඩාබි හි හදිසි සේවා රථවලට ඉඩ නොදෙන වාහන සඳහා ඩිරාම් 6,000 ක දඩයක් සහ කළු ලකුණු 6 ක්

June 5, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.