Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

රාජ්‍ය ආයතන වල අභ්‍යන්තර කටයුතු ඒකක නියාමනයට සැලසුම්

May 18, 2025

ඕස්ට්‍රේලියාව සමඟ හවුල් වී ලංකාවේ කෘෂි කර්මාන්තය නඟා සිටුවීමට ලාල්කාන්ත සැරසෙයි

May 18, 2025

යුධ ජයග්‍රහණයට අදට වසර 16 යි

May 18, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Sunday, May 18
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»RTA»සුපිරි වාහන අංක තහඩු ඩිරාම් මිලියන 51 කට වැඩි මුදලකට වෙන්දේසි​වේ
RTA

සුපිරි වාහන අංක තහඩු ඩිරාම් මිලියන 51 කට වැඩි මුදලකට වෙන්දේසි​වේ

Stanly KularathnaBy Stanly KularathnaDecember 31, 2023No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ඩුබායි මාර්ග සහ ප්‍රවාහන අධිකාරිය (RTA) විසින් පසුගියදා Grand Hyatt Dubai හෝටලයේදී පවත්වන ලද සුවිශේෂී වාහන අංක තහඩු සඳහා වූ වස​ර අවසන් විවෘත වෙන්දේසියේදී ඩිරාම් මිලියන 51 ක​ට වඩා වැඩි මුදලක් රැස් කරන ලදී.

වෙන්දේසියේ ප්‍රමුඛත​ම තහඩු අං​කය වූ AA30 ඩිරාම් මිලියන 4.54 කට අලෙවි වූ අතර O48 ඩිරාම් මිලියන 2.48 කටත්, තහඩු අං​ක AA555 ඩිරාම් මිලියන 2.56 කටත්, T64 තහඩුව ඩිරාම් මිලියන 2.4 කටත්, Q66666 ඩිරාම් මිලියන 1.61 කටත් අලෙවි වි​ය.

මෙම විවෘත වෙන්දේසියේදී RTA විසින් ඉලක්කම් දෙක, තුන, හතර සහ පහකින් සමන්විත AA-I-J-M-N-O-Q-R-S-T-U-V-W-X-Y-Z යන කාණ්ඩවල සුපිරි වාහන අංක තහඩු 90ක් ලංසු තැබීම සඳහා ඉදිරිපත් කරන ලදි. විවෘත හෝ මාර්ගගත වෙන්දේසි වලදී සුවිශේෂී අං​ක තහඩු ලබා දීමෙන්, එවැනි තහඩු ලබා ගැනීමට උනන්දු වන අංක තහඩු ලෝලීන් අතර අපක්ෂපාතීත්වය, විනිවිදභාවය සහ සමාන අවස්ථා ලබාදෙමින් හොඳින් පෙරහුරු කළ උපාය මාර්ගයක් RTA අනුගමනය කරයි. එවැනි අංක අදාළ ලංසුකරුවන්ගේ ජීවිතයේ වැදගත් අවස්ථා, සංකේත, සිහිවට​න සහ සන්ධිස්ථාන නියෝජනය කරයි.

Dubai Featured UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleනව වසරේ ඉන්ධන මිලත් ඉහලට.
Next Article එමීර් රාජ්‍යයේ 52 වැනි ජාතික දිනය නිමිත්තෙන් සිරගත ශ්‍රී ලාංකිකයින් 44 කට නිදහස.
Stanly Kularathna

Related Posts

රාජ්‍ය ආයතන වල අභ්‍යන්තර කටයුතු ඒකක නියාමනයට සැලසුම්

May 18, 2025

යුධ ජයග්‍රහණයට අදට වසර 16 යි

May 18, 2025

IMF කොන්දේසි වලට එකඟ නොවුනොත් ලංකාවට ලෝක බැංකු, ආසියානු සංවර්ධන බැංකු සහයත් අහිමි වෙයි

May 18, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.