Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

රාජ්‍ය ආයතන වල අභ්‍යන්තර කටයුතු ඒකක නියාමනයට සැලසුම්

May 18, 2025

ඕස්ට්‍රේලියාව සමඟ හවුල් වී ලංකාවේ කෘෂි කර්මාන්තය නඟා සිටුවීමට ලාල්කාන්ත සැරසෙයි

May 18, 2025

යුධ ජයග්‍රහණයට අදට වසර 16 යි

May 18, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Sunday, May 18
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»RTA»ඩුබායිහි, අලුත් අවුරුදු උදාවේදී මගීන් මිලියන 2කට වැඩි පිරිසක් පොදු ප්‍රවාහන සේවා භාවිත කරති
RTA

ඩුබායිහි, අලුත් අවුරුදු උදාවේදී මගීන් මිලියන 2කට වැඩි පිරිසක් පොදු ප්‍රවාහන සේවා භාවිත කරති

Stanly KularathnaBy Stanly KularathnaJanuary 1, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ඩුබායිහි මාර්ග සහ ප්‍රවාහන අධිකාරිය වාර්තා කළේ 2023 දෙසැම්බර් 31 වන දින අලුත් අවුරුදු උදාවේදී මගීන් 2,288,631 ක් විවිධ පොදු ප්‍රවාහන මාධ්‍ය භාවිතා කළ බවයි.

එක් එක් පොදු ප්‍රවාහන මාධ්‍ය භාවිතා කළ ආකාරය වන්​නේ:

  • ඩුබායි මෙට්‍රෝ හි Red Line ස​හ Green Line, මගීන් 974,416 දෙනෙකුට සේවය සලසා ති​බේ
  • ට්‍රෑම් රථ මගීන් 56,208 ක්
  • පොදු බස් රථ මගීන් 401,510 ක්
  • සමුද්‍ර ප්‍රවාහනය මගීන් 97,261 ක්
  • E-hail වාහනව​ල මගීන් 167,051 ක්
  • හවුල් ප්‍රවාහන වාහන 1,316ක්
  • කුලී රථ, මගීන් 590,869 විසින් භාවිතා කොට ති​බේ.

ඩුබායිහි, අදාළ ආයතන සමඟ හොඳින් සම්බන්ධීකරණය කරන ලද ඒකාබද්ධ සැලැස්මක් මගින්, අලුත් අවුරුදු සැමරුම් ස්ථාන වෙත සහ ඉන් පිටතට මගීන්ට සුමට සහ ආරක්ෂිත සේවයක් සැලසූ බව RTA තහවුරු කළේය.

Dubai Featured UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඑමීර් රාජ්‍ය  නායකයින් 2024 සඳහා බලාපොරොත්තු සහ සුබ පැතුම් බෙදා ගනිති.
Next Article ජපානයට සුනාමියක්.
Stanly Kularathna

Related Posts

රාජ්‍ය ආයතන වල අභ්‍යන්තර කටයුතු ඒකක නියාමනයට සැලසුම්

May 18, 2025

යුධ ජයග්‍රහණයට අදට වසර 16 යි

May 18, 2025

IMF කොන්දේසි වලට එකඟ නොවුනොත් ලංකාවට ලෝක බැංකු, ආසියානු සංවර්ධන බැංකු සහයත් අහිමි වෙයි

May 18, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.