Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ශ්‍රී ලංකාවේ පවුල් 22% ක් ණය අර්බුදයේ

May 19, 2025

ඩුබායි මහ නගර සභාව ඩුබායි ක්‍රීක් හි Deira Wharf සංවර්ධනය සම්පූර්ණ කරයි

May 19, 2025

මරණ තර්ජන ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානියා ඉල්ලා අස් වෙයි

May 19, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»World news»හමාස් සංවිධානයේ නියෝජ්‍ය නායක මරුට.
World news

හමාස් සංවිධානයේ නියෝජ්‍ය නායක මරුට.

kumudikaBy kumudikaJanuary 3, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

හිස්බුල්ලා බලකොටුවක් වන බීරූට් හි දකුණු තදාසන්න ප්‍රදේශයක් වන Dahiyeh හි ඩ්‍රෝන් ප්‍රහාරයකින් හමාස් සංවිධානයේ නියෝජ්‍ය නායක Saleh al-Arouri ජීවිතක්‍ෂයට පත්ව ඇතැයි වාර්තා වේ.ඩ්‍රෝන යානය හමාස් කාර්යාලයකට කඩා වැදී පුද්ගලයන් හය දෙනෙකු මිය ගිය බව ලෙබනනයේ රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කළේය.

හමාස් නිලධාරීන් සහ ලෙබනන සුන්නි මුස්ලිම් කණ්ඩායමක් අතර පැවති රැස්වීමක් අතරතුර මෙම ප්‍රහාරය එල්ල වී ඇති බව සඳහන් වේ.
එහිදී පලස්තීන ජාතිකයින් සිව්දෙනෙකු සහ ලෙබනන ජාතිකයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. හමාස් සංවිධානය සිය නියෝජ්‍ය නායකයාගේ මරණය තහවුරු කර ඇත.

World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleමුහුද රකින්න බ්‍රිතාන්‍ය සමඟ ශ්‍රී ලංකාව සහයෝගීතා වැඩසටහනකට එක් වේ.
Next Article සෞදි කාන්තාරයේ අතුරුදන් වූ එමිරාති ජාතිකයෙකු සොයා ගනී.
kumudika

Related Posts

විරාත් කෝලී පූමා සන්නාමය තවදුරටත් ජනප්‍රිය කිරීම අත් හරියි – රුපියල් කෝටි 1050 ක මුදල ප්‍රතික්ෂේප කරයි

May 19, 2025

යුද ගිනි මැද පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරඟාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පස් දෙනෙක් යයි

May 19, 2025

මෙක්සිකෝවේ රුවල් නැවක් ඇමරිකාවේ පාලමක ගැටේ

May 19, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.