Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

රට විරුවන්ගෙන් ගත වුණු මාස හතර ඇතුලත විදෙස් ප්‍රේෂණ ඩොලර් මිලියන 641 ක්

June 7, 2025

මාර්ග ව්‍යාපෘති වලට වැඩි අවධානයක් දෙන්න – ජනාධිපති කියයි

June 7, 2025

“Daddy Live in Dubai” සම්ප්‍රාප්තිය හෙට

June 6, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Saturday, June 7
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»ලබන මස සිට වාහන ලියාපදිංචි සඳහා බදු අංකය අනිවාර්යය කෙරේ.
Sri Lankan news

ලබන මස සිට වාහන ලියාපදිංචි සඳහා බදු අංකය අනිවාර්යය කෙරේ.

kumudikaBy kumudikaJanuary 5, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

රථවාහන ලියාපදිංචි කිරීමේදී සහ වාහනයක් පැවරීමේදී ආදායම් බදු අංකය ලබන පෙබරවාරි මාසයේ සිට අනිවාර්ය බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා පැවසීය. ඒ අනුව පෙබරවාරි මස සිට ආදායම් බදු අංකය නොමැතිව මෝටර් රථ ලියාපදිංචි කිරීමට කිසිදු අවස්ථාවක් නොමැති බවත් එම අංකය නොමැතිව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවට පැමිණ කාලය නාස්ති නොකරගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් ඒ මහතා වැඩි දුරටත් කීය. 

Colombo Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleවසර ආරම්භයේදී දික්කසාද ඉහළ යන බවට වාර්තා.
Next Article ජනාධිපති අරමුදල පුළුල් කරයි.
kumudika

Related Posts

රට විරුවන්ගෙන් ගත වුණු මාස හතර ඇතුලත විදෙස් ප්‍රේෂණ ඩොලර් මිලියන 641 ක්

June 7, 2025

මාර්ග ව්‍යාපෘති වලට වැඩි අවධානයක් දෙන්න – ජනාධිපති කියයි

June 7, 2025

“Daddy Live in Dubai” සම්ප්‍රාප්තිය හෙට

June 6, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.