Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ශ්‍රී ලංකාවේ පවුල් 22% ක් ණය අර්බුදයේ

May 19, 2025

ඩුබායි මහ නගර සභාව ඩුබායි ක්‍රීක් හි Deira Wharf සංවර්ධනය සම්පූර්ණ කරයි

May 19, 2025

මරණ තර්ජන ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානියා ඉල්ලා අස් වෙයි

May 19, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Tuesday, May 20
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»වැට් නිසා බිත්තර මිල ඉහලට
Sri Lankan news

වැට් නිසා බිත්තර මිල ඉහලට

kumudikaBy kumudikaJanuary 25, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

වැට් බද්ද වැඩි කිරීම හේතුවෙන් දේශීය බිත්තර නිෂ්පාදන වියදම රුපියල් 8.00 කින් ඉහළ යාම නිසා දේශීය බිත්තරයක මිල රුපියල් 3.00 කින් වැඩි කිරීමට සමස්ථ ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය තීරණය කර තිබේ.

වැට් වැඩි කිරීම නිසා ආනයනය කරන ඉන්දීය බිත්තරයක මිල රජය රුපියල් 8.00 කින් ඉහළ දැමුවද දේශීය බිත්තරයක මිල වැඩි කෙළේ රුපියල් 3.00 කින් පමණක් බව සමස්ථ ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති සරත් රත්නායක මහතා පැවසීය.

ඒ අනුව කුකුළු ගොවිපළෙන් රුපියල් 45 ට අලෙවි කළ දේශීය බිත්තරයක තොග මිල 48 ක් බවද ඔහු කීහ.ඉකුත් 21දා පස්වරුවේ සංගමයේ අධ්‍යක්ෂක මණ්ඩලය රැස්වී ගනු ලැබූ මෙම මිල වැඩි වීම එදින සිට ක්‍රියාත්මක කෙරෙන බවත් සභාපති සරත් මහතා පැවසීය. මේ අනුව සිල්ලර වෙළෙදුන් දේශීය බිත්තරයක් රුපියල් 54,55 අලෙවි කරන බවද ඔහු සඳහන් කලේය.

Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඔන්ලයින් පනත වැඩි ජන්දයෙන් සම්මත වේ
Next Article ඩුබායි ක්‍රීඩා කවුන්සිලය ලොව ප්‍රථම ජෙට් සූට් තරඟය ප්‍රකාශයට පත් කරයි
kumudika

Related Posts

ශ්‍රී ලංකාවේ පවුල් 22% ක් ණය අර්බුදයේ

May 19, 2025

මරණ තර්ජන ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානියා ඉල්ලා අස් වෙයි

May 19, 2025

ලුණු හිඟයෙන් බේකරි නිෂ්පාදනකරුවන් අමාරුවේ

May 19, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.