Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට ඊද් සුබ පැතුම් මුද්දරයක්

June 7, 2025

කොරෝනා එන්නත්කරණය යලි අරඹන්න ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් උපදෙස්

June 7, 2025

මහ බැංකුවේ නිල සංචිත පහලට

June 7, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Sunday, June 8
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Events»ඕල්කට් කුසලාන  ක්‍රිකට් තරඟාවලිය හෙට (10) උදැසන 7.30 සිට අජ්මන් හිදී
Events

ඕල්කට් කුසලාන  ක්‍රිකට් තරඟාවලිය හෙට (10) උදැසන 7.30 සිට අජ්මන් හිදී

kumudikaBy kumudikaFebruary 8, 2024Updated:February 9, 2024No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඕල්කට් පාසල් ආදි ශිෂ්‍ය කණ්ඩායම  (Olcott Schools’ Alumni) එහි ශ්‍රී ලාංකික ප්‍රජාව තුළ ප්‍රමුඛතම සහ ක්‍රියාකාරී සංවිධානයකි. ශ්‍රීමත් හෙන්රි ස්ටීල් ඕල්කට් තුමන් විසින් ආරම්භ කරන ලද ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පාසල් අටක් මෙම සංවිධානය නියෝජනය කරයි.

එම පාසල් වන්නේ,

• කොළඹ ආ​නන්ද විද්‍යාලය​

• මහනුවර ධර්මරාජ ​ විද්‍යාලය

• පන්නිපිටිය ධර්මපා​ල විද්‍යාලය

• ගාල්ල මහින්ද විද්‍යාලය

• අම්බලං​ගොඩ ධර්මාශෝක විද්‍යාලය

• කොළඹ නාලන්ද විද්‍යාලය​

• කුරුණෑගල මලියදේව විද්‍යාලය​

• මාතර රාහුල විද්‍යාලය​ යි.

මෙවරත් එමීර් රාජ්‍යයේ ඕල්කට් පාසල් ආදි සිසුන්​ (Olcott Schools’ Alumni) විසින් වාර්ෂිකව සංවිධානය කරන 15 වන වාර්ෂික ඕල්කට් කුසලා​න මහා ක්‍රිකට් තරගාවලිය එළඹෙන පෙබරවාරි 10 වන සෙනසුරාදා අජ්මාන් හි Royal Sports ක්‍රීඩාංග​ණයේදී සාර්ථකව පැවැත් වීමට නියමිතය.

මෙවර තරඟය සුවිශේෂී වන්නේ බන්දුල වර්ණපුර අනුස්මරණ කුසලානය සඳහා ජේෂ්ඨ ක්‍රීඩක කණ්ඩායමක් තරඟ කිරීමයි. එම කණ්ඩායම් ද්විත්වය වන්නේ UAE Olcott Legend සහ Sri lanka Olcott Legend කණ්ඩායම්‍ ය.  UAE Olcott Legend කණ්ඩායම සඳහා නායකත්වය ලබා දෙන්නෙ රවී ගුණරත්න මහතා වන අතර Sri lanka Olcott Legend කණ්ඩායම සඳහා අර්ජුන රණතුංග මහතා නායකත්වය ලබා දෙයි. Olcott තරඟාවලිය පෙරවරු 7.30 ට ආරම්භ වන අතර වර්ණපුර අනුස්මරණ තරඟය දහවල් 12.30 ට ඇරඹේ.

2007 දී ආරම්භ කල මෙම තරගාවලිය මේ දක්වා වාර්ෂික​ව 14 වතාවක් පවත්වා ඇති අත​ර වා​ර හතරකදී ම ශූරතාවය දිනා ඇත්තේ අම්බලං​ගොඩ ධර්මාශෝක විද්‍යාලය විසිනි.

Dubai Featured Sri Lanka UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous ArticleSikka චිත්‍ර සහ නිර්මාණ උළෙල පෙබරවාරි 23 සිට ආරම්භ වේ
Next Article IKA – Culinary Olympics – 2024 සූපවේදී තරඟාවලියෙන් Emirates Culinary Guild වැඩිම පදක්කම්ලාභීන් අතරට
kumudika

Related Posts

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට ඊද් සුබ පැතුම් මුද්දරයක්

June 7, 2025

කොරෝනා එන්නත්කරණය යලි අරඹන්න ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් උපදෙස්

June 7, 2025

මහ බැංකුවේ නිල සංචිත පහලට

June 7, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.