Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට ඊද් සුබ පැතුම් මුද්දරයක්

June 7, 2025

කොරෝනා එන්නත්කරණය යලි අරඹන්න ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් උපදෙස්

June 7, 2025

මහ බැංකුවේ නිල සංචිත පහලට

June 7, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Sunday, June 8
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»UAE Sri Lankan»IKA – Culinary Olympics – 2024 සූපවේදී තරඟාවලියෙන් Emirates Culinary Guild වැඩිම පදක්කම්ලාභීන් අතරට
UAE Sri Lankan

IKA – Culinary Olympics – 2024 සූපවේදී තරඟාවලියෙන් Emirates Culinary Guild වැඩිම පදක්කම්ලාභීන් අතරට

kumudikaBy kumudikaFebruary 8, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ Emirates Culinary Guild ( ECG) සූපවේදීන්ගේ සංසදය විසින් World Chef Association මඟින් සිව්වන වරටත් පැවැත් වූ IKA – Culinary Olympics ජාත්‍යන්තර තරඟාවලියෙන් විශිෂ්ඨ ජයග්‍රහණ රැසක් අත් කර ගෙන තිබේ. ජර්මනියේදී පැවැත්වූ මෙම තරඟාවලියට එක්සත් අරාබි එමීර් රාජ්‍ය නියෝජනය කරමින් ඉදිරිපත් වූ සූපවේදී කණ්ඩායම තරඟාවලිය පුරා මුළු පදක්කම් 69 ක් දිනා ගත්හ. එම කණ්ඩායමේ  වැඩි දෙනා ශ්‍රී ලාංකික සූපවේදීන් වීමත් පදක්කම් දිනූ වැඩි පිරිස අතර ඔවුන් සිටීමත් මෙහි කැපී පෙනෙන විශේෂත්වයයි.

රටවල් 80 ක් නියෝජනය කරමින් තරඟකරුවන් 1800 ක් පමණ මීට සහභාගී වී ඇත. රටවල් 110 ක් සාමාජිකත්වය දරණ ලෝක සූපවේදීන්ගේ සංගමය ලොව ඇති විශාලම ජාත්‍යන්තර සූපවේදීන්ගේ සංගමයයි.

Dubai Featured Sri Lanka UAE World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඕල්කට් කුසලාන  ක්‍රිකට් තරඟාවලිය හෙට (10) උදැසන 7.30 සිට අජ්මන් හිදී
Next Article දිවයිනෙන් හමු වූ විශාලතම සෙල් ලිපිය පිළිබඳව වාර්තාවක් එළි දක්වයි
kumudika

Related Posts

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට ඊද් සුබ පැතුම් මුද්දරයක්

June 7, 2025

කොරෝනා එන්නත්කරණය යලි අරඹන්න ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් උපදෙස්

June 7, 2025

මහ බැංකුවේ නිල සංචිත පහලට

June 7, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.