Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ජාත්‍යන්තර සාගර දිනය අදයි

June 8, 2025

දුම්රියේ ගමන් කරන ආබාධිත පුද්ගලයන්ට විශේෂ පහසුකම්

June 8, 2025

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට ඊද් සුබ පැතුම් මුද්දරයක්

June 7, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Sunday, June 8
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»World news»පාකිස්ථාන මහ මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම අද
World news

පාකිස්ථාන මහ මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම අද

kumudikaBy kumudikaFebruary 8, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් විශ්වාසභංගයකින් නෙරපා හැරීමෙන් වසර දෙකකට පසුව මෙසේ මහ මැතිවරණය පැවත්වෙයි.

ඡන්දය ප්‍රකාශ කිරීමට මිලියන ගණනාවක් වන පාකිස්ථානුවන් ඉතා උද්යෝගයෙන් කටයුතු කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඡන්දය ප්‍රකාශ කිරීම ආරම්භ කිරීමට මිනිත්තු කිහිපයකට පෙර පාකිස්තානයේ ජංගම දුරකථන සේවා ද අත්හිටුවා තිබුණි.

බොහෝ විශ්ලේෂකයින් පවසන්නේ මෙය පකිස්ථානයේ දූෂිතම මැතිවරණය බවයි.

ඊයේ දිනයේදී බලුකිස්තාන් ප්‍රාන්තයේ බෝම්බ පිපිරීමකින් පුද්ගලයින් 28 දෙනෙකු මිය ගියහ.

Featured World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඅපේ ඇඟලුම් ජාත්‍යන්තරයට ගෙන යෑමට බ්‍රිතාන්‍යයේදී ප්‍රවර්ධන වැඩසටහනක්
Next Article ලංකාවේ පලමු මහා පරිමාණ සූර්යය බල ශක්ති උද්‍යානය සඳහා සැලසුම්
kumudika

Related Posts

ජාත්‍යන්තර සාගර දිනය අදයි

June 8, 2025

දුම්රියේ ගමන් කරන ආබාධිත පුද්ගලයන්ට විශේෂ පහසුකම්

June 8, 2025

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට ඊද් සුබ පැතුම් මුද්දරයක්

June 7, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.