Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ශ්‍රී ලංකාවේ පවුල් 22% ක් ණය අර්බුදයේ

May 19, 2025

ඩුබායි මහ නගර සභාව ඩුබායි ක්‍රීක් හි Deira Wharf සංවර්ධනය සම්පූර්ණ කරයි

May 19, 2025

මරණ තර්ජන ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානියා ඉල්ලා අස් වෙයි

May 19, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Tuesday, May 20
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»UAE Sri Lankan»එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා ප්‍රමාණ සමීක්ෂකයන්ගේ 6 වන වාර්ෂික සැසිය පැවැත්වෙයි
UAE Sri Lankan

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා ප්‍රමාණ සමීක්ෂකයන්ගේ 6 වන වාර්ෂික සැසිය පැවැත්වෙයි

kumudikaBy kumudikaFebruary 13, 2024Updated:February 13, 2024No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා ප්‍රමාණ සමීක්‍ෂකයන්ගේ 6 වැනි වාර්ෂික මහා සභා රැස්වීම පසුගියදා පැවැත්විණ. ඩුබායි  Novotel හෝටලයේ තාලා අවන්හලේදී රාත්‍රියේ මෙම උත්සවය පැවැත්වුණු අතර ශ්‍රී ලංකා ප්‍රමාණ සමීක්ෂකයන් 70කට අධික පිරිසක් මීට සහභාගි විය.

උත්සවය අතරතුරදී , ඉවත්ව ගිය මධ්‍යම කාරක සභාව විසින් 2024 ජනවාරි 31 වන විට අදාල වාර්ෂික වාර්තාව සහ මූල්‍ය ප්‍රකාශනය ඉදිරිපත් කරනු ලැබීය. ඉන් අනතුරුව සිදු කෙරුනේ සාමාජිකයින් 21 දෙනෙකුගෙන් සමන්විත නව මධ්‍යම කාරක සභාව පත් කිරීමයි. මෙම කමිටුවට නාමයෝජනා 76 ක සංචිතයකින් තේරී පත් වූ 14 දෙනෙකු පත් විණි. මීට ඉවත්වන කමිටුවෙන් ඉදිරියට යන සාමාජිකයින් 7 දෙනෙකු ඇතුළත් වන අතර ඉහළම ඡන්ද ලබා ගත් අය 14 ක් තනතුරු වලට පත් කරනු ලැබීය.

ඒ අනුව පත් වූ නව මධ්‍යම කාරක සභිකයින්ගේ වන්නේ,

– අෂිනි විජේසුන්දර
– බුවනෙක හපුආරච්චි
– චන්න කාරියවසම්
– දර්ශන් ලෝගනාදන්
– දුලිත මිණිමුතු
– ඉසුරු කල්ප
– ජයනි රචිත්‍රා
– කාර්තික් නාගේන්ද්‍රන්
– කවීෂා ෆොන්සේකා
– රෙක්ස්මි ඥානතිලක
– සුපුන් ලක්ෂිත
– සුපුන් සඳරුවන්
– ට්‍රෙවන් සාලින්ද
– උදයංග ජයතිලක
– කළණ බොතේජු
– කිංස්ලි දේවේන්ද්‍ර
– චතුම් දිනාල්
– හුසේන් මුල්ලා
– මොහොමඩ් ඉස්රාත්
– රොෂාන් කටුගම්පල
– නුවන් ධනංජය
යන මහත්ම මහත්මීන් ඊට ඇතුලත් වේ.

ලලිත් ගාල්ලගේ, කමල් පරණවිතාන, ධම්මික ගමගේ, යසස් ධර්මදාස, එස්පී ඒ කීර්තිරත්න  නිරූබන් විමලනාදන්, රයිස් අහමඩ්, සුපුන් නිර්මාණ සහ මේනකා වික්‍රමසිංහ යන මහත්ම මහත්මීන් මෙම සංගමයේ ඉදිරි අභිවෘද්ධිය වෙනුවෙන් ඔවුන්ගේ අදහස්ද මෙම රැස්වීමේදී පල කර සිටියහ. වත්මන් කමිටුව අද  සිට සිය රාජකාරි සහ වගකීම් ක්‍රියාත්මක කරනු ඇත.

Dubai Featured Sri Lanka UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleකුමන්ත්‍රණ න්‍යායන් නොසලකා හැර වසංගත ගිවිසුමට අත්සන් කරන ලෙස WHO සංගමය ජාතීන්ගෙන් ඉල්ලයි
Next Article ඉදිරි මැතිවරණ පිලිබද ජනාධිපති මාධ්‍ය අංශයෙන් නිවේදනයක්
kumudika

Related Posts

ශ්‍රී ලංකාවේ පවුල් 22% ක් ණය අර්බුදයේ

May 19, 2025

ඩුබායි මහ නගර සභාව ඩුබායි ක්‍රීක් හි Deira Wharf සංවර්ධනය සම්පූර්ණ කරයි

May 19, 2025

මරණ තර්ජන ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානියා ඉල්ලා අස් වෙයි

May 19, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.