ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල මෙම මස ද සංශෝධනය නොකරන බව එම ගෑස් සමාගම පැවසීය.

ලෝක ගෑස් වෙළෙඳපොලේ මිල පසුගිය මස වෙනස් නොවීම හේතුවෙන් මාර්තු මස සංශෝධනය නොකරන බවත් ඒ හේතුවෙන් ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් කිලෝ 12.5 සිලින්ඩරයක් රුපියල් 4,250 ක, කිලෝ 5 සිලින්ඩරයක් රුපියල් 1,707ක සහ කිලෝ 2.3 සිලින්ඩරයක් රුපියල් 795ක තව දුරටත් පවතින බවත් එම සමාගම වැඩි දුරටත් සඳහන් කරයි. 

Share.

Comments are closed.