කොළඹ ආනන්ද විද්‍යාලය හා කොළඹ නාලන්දා විද්‍යාලය අතර 94 වැනි වරට පැවැත්වෙන සුලෝහිත සංග්‍රාම ක්‍රිකට් තරඟාවලිය නැරඹීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද සන්ධ්‍යා කාලයේදී සහභාගී වූ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කලේය.

මෙම තරඟාවලියේ ඊයේ කොළඹ SSC පිටියේ දී ආරම්භ වූ අතර අද පැවැත්වෙන්නේ තරඟයේ දෙවන දිනයයි.

Share.

Comments are closed.