ප්‍රවීණ රංගන ශිල්පිනියක්, මාධ්‍යවේදිනියක් සහ හිටපු ගුවන් විදුලි ප්‍රවෘත්ති නිවේදිකාවක් වන රම්‍යා වනිගසේකර මහත්මිය අද (මාර්තු 08) උදෑසන අභාවප්‍රාප්ත වූ බව පවුලේ ආරංචි මාර්ග සදහන් කළේය.

කලා ක්ෂේත්‍රයේ විවිධ මං ඔස්සේ සිය ප්‍රතිභාව විදහා දැක් වූ රම්‍යා වනිගසේකර මහත්මිය අභාවප්‍රාප්ත වන විට 73 වන වියේ පසු විය.

ඉතා ජනප්‍රිය මෙන්ම විශිෂ්ඨ ගණයේ ප්‍රවෘත්ති නිවේදිකාවක් ලෙස ඇය ලාංකේය මාධ්‍යය ලෝකයේ නොමැකෙන නමක් තැබුවාය.

Share.

Comments are closed.