Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ශ්‍රී ලංකාවේ පවුල් 22% ක් ණය අර්බුදයේ

May 19, 2025

ඩුබායි මහ නගර සභාව ඩුබායි ක්‍රීක් හි Deira Wharf සංවර්ධනය සම්පූර්ණ කරයි

May 19, 2025

මරණ තර්ජන ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානියා ඉල්ලා අස් වෙයි

May 19, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»ජපානයෙන් යෙන් මිලියන 1600 ක ආධාරයක් ලබා ගැනීමට සූදානමක්
Sri Lankan news

ජපානයෙන් යෙන් මිලියන 1600 ක ආධාරයක් ලබා ගැනීමට සූදානමක්

kumudikaBy kumudikaMarch 12, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ජපන් යෙන් මිලියන 1600ක ආධාර මුදලක් ලබා ගැනීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
ආර්ථික අර්බුදය නිසා විපතට පත් ජනතාව සඳහා ක්ෂණික මානුෂීය ආධාර ලබාදීම සහ රටේ ආර්ථික තත්ත්වය වැඩි දියුණු කිරීම උදෙසා රාජ්‍ය අංශයය සවිබල ගැන්වීම මගින් ජපාන රජය සිය සහයෝගීතාව පුළුල් කර ඇතැයි රජය කියයි.

 ඒ අනුව ජපාන ආර්ථික හා සමාජ සංවර්ධන වැඩසටහන යටතේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා ජපානයෙන් මිලියන 1600ක් (රුපියල් බිලියන 3.3ක්) ප්‍රදානය කිරීමට ජපාන රජය එකඟතාවය පළ කර ඇතැයි ද රජය පවසයි.

වෙරළ සංරක්ෂණ කටයුතු,උතුර ඇතුළු ප්‍රධාන රෝහල්වලට මාතෘ සහ ළමා ප්‍රතිකාර උපකරණ ලබා ගැනීම, උතුරු නැගෙනහිර ධීවර ආරක්ෂක උපකරණ ලබා ගැනීමට මෙම මුදල් යොදා ගැනීමට නියමිතය.

ඉහත ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා ජපාන ආර්ථික හා සමාජ සංවර්ධන වැඩසටහන යටතේ ආධාර ලබා ගැනීමට ජපාන රජය සමග හුවමාරු පත්‍ර සහ වෙනත් අදාල ලියකියවිලි අත්සන් කිරීම පිණිස මුදල් ,ආර්ථික ස්ථායීකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා  ලෙස ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

Featured Sri Lanka World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleකුළුබඩු ප්‍රතිඅපනයන ගැසට්ටුව අත්හිටුවයි
Next Article රාමදාන් සමයේදී ගාසා තීරයට මානුෂීය ආධාර වැඩි කරයි
kumudika

Related Posts

ශ්‍රී ලංකාවේ පවුල් 22% ක් ණය අර්බුදයේ

May 19, 2025

ඩුබායි මහ නගර සභාව ඩුබායි ක්‍රීක් හි Deira Wharf සංවර්ධනය සම්පූර්ණ කරයි

May 19, 2025

මරණ තර්ජන ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානියා ඉල්ලා අස් වෙයි

May 19, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.