ලොව විශාලතම බ්ලූබෙරි ගෙඩිය ඕස්ට්‍රේලියාවේ ගොවිපළකින් හමු වී ඇත.
මෙම බ්ලූබෙරි ගෙඩිය සෙන්ටිමීටර 4 කට ආසන්න පළලකින් යුක්ත වන අතර බර ග්‍රෑම් 20.4ක් වන බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

එසේම මෙය සාමාන්‍ය බ්ලූබෙරි ගෙඩියක් මෙන් 10 ගුණයකින් විශාල බව සඳහන් වේ.
මේ වන විට මෙය අධිශීතකරණයක තැන්පත් කර තිබේ.

Share.

Comments are closed.