Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

මෙම සතියේ එමීර් රාජ්‍යය පුරා තවදුරටත් වැසි

June 9, 2025

ජනාධිපති සමාව යටතේ නිදහස් කල 388 දෙනාගෙ ලැයිස්තුව යටතේ දරුණු අපරාධකරුවන් 20 ක් හොර රහසේම නිදහස්

June 9, 2025

ලංකා ආණ්ඩුව පොරොන්දු වූ  ගිවිසුම් ඉටු කරනවාද බලන්න IMF ලොක්කෙක් දිවයිනට

June 9, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, June 9
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Dubai Government»ඩුබායි රජයට නව ලාංඡනයක්
Dubai Government

ඩුබායි රජයට නව ලාංඡනයක්

kumudikaBy kumudikaMarch 18, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ඩුබායිහි ඔටුන්න හිමි කුමරු ඩුබායි රජය සඳහා නව ලාංඡනයක් නිර්මාණය කර තිබේ. එය එළිදැක්වූයේ එහි මෑතකාලීන ප්‍රතිසංවිධානයෙන් පසුව විධායක කවුන්සිලයේ පළමු රැස්වීමේදී ය.
එම රැස්වීම ඊයේ (17) පැවැත්විණි.

ඩුබායි රාජ්‍ය ආයතන හරහා නව ලාංඡනය වහා ක්‍රියාත්මක කරන ලෙස ඔහු උපදෙස් දුන්නේය. නව ලාංඡනය අනුමත කිරීමට අමතරව,  ඔවුන්ගේ සුවිශේෂීත්වය පිළිබිඹු කිරීම සඳහා මෙම ලාංඡන උපකාරී වේ.

නව ලාංඡනය ක්‍රියාත්මක කිරීම සඳහා රජයේ ආයතනවලට මාස හයක සංක්‍රාන්ති කාලයක් ලබා දෙනු ඇත.

Dubai Featured UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous ArticleAl Wahda Club සහ Baniyas Jiu – Jitsu Academy ජනාධිපති කුසලානයේ ශූරයන් බවට පත් වෙයි
Next Article පලමුව ජනාධිපතිවරණය පවත්වන බව ජනපති කියයි
kumudika

Related Posts

මෙම සතියේ එමීර් රාජ්‍යය පුරා තවදුරටත් වැසි

June 9, 2025

ජනාධිපති සමාව යටතේ නිදහස් කල 388 දෙනාගෙ ලැයිස්තුව යටතේ දරුණු අපරාධකරුවන් 20 ක් හොර රහසේම නිදහස්

June 9, 2025

ලංකා ආණ්ඩුව පොරොන්දු වූ  ගිවිසුම් ඉටු කරනවාද බලන්න IMF ලොක්කෙක් දිවයිනට

June 9, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.