Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

IMF හි පළමු නියෝජ්‍ය කළමණාකාර අධ්‍යක්ෂකවරිය දිවයිනට

June 10, 2025

ජනපති ජර්මන් සංචාරය සඳහා පිටත් වෙයි

June 10, 2025

ලොව උසම ඩුබායි මෙට්‍රෝ Blue Line මාර්ගය සඳහා ගරු ෂෙයික් මොහොමඩ් මහතා මුල්ගල තබයි

June 10, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Wednesday, June 11
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»World news»බැල්ටිමොර් පාලම ප්‍රතිසංස්කරණයට  ඩොලර් මිලියන 60  ක් වෙන් කරයි
World news

බැල්ටිමොර් පාලම ප්‍රතිසංස්කරණයට  ඩොලර් මිලියන 60  ක් වෙන් කරයි

kumudikaBy kumudikaMarch 31, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

නෞකාවක් ගැටි කඩා වැටුනු ඇමෙරිකාවේ බැල්ටිමෝර්හි ” ෆ්‍රැන්සිස් කොට් කී ” පාලමේ සුන්බුන් ඉවත් කිරීමට හා ඉදිකිරීම් යළි ආරම්භ කිරීමට අමෙරිකානු රජය විසින් මූලික අදියර ලෙස ඩොලර් මිලියන 60ක හදිසි අරමුදල් ප්‍රදානය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

වානේ ටොන් 3,000ක් හෝ 4,000ක් පමණ වන පාලමේ සුන්බුන්වලට සිරවී ඇති නෞකාව ඉවත්කර ගැනීමට අවශ්‍ය කටයුතු සැළසුම් කිරීමද මේ වන විට සිදු කරමින් පවතී.
පුද්ගලයින් 06 දෙනෙකුට මෙම සිද්ධියෙන් දිවි අහිමි වු අතර, කාර්ය බහුල නාවුක ගමන් මාර්ගයක් වුවත් මෙම සිද්ධියෙන් පසු තවමත් එම ප්‍රදේශය හරහා නෞකා ගමනාගමනය සිදු නොවේ.

පාලමෙහි සුන්බුන් ඉවත් කර වරායේ පිවිසුම් මාර්ගය යළි විවෘත කරන තුරු ඩොලර් මිලියන 15ක පමණ දෛනික පාඩුවක් විඳ ගැනීමට සිදුවනු ඇතැයි ද වාර්තා වේ. මේ අතර බැල්ටිමෝර් නුවර පාලම කඩා වැටීමෙන් සිදු වූ හානිය සඳහා වන රක්ෂණ මුදල අමෙරිකානු ඩොලර් බිලියන 3 ඉක්මවනු ඇතැයි ද, එය එතෙක් මෙතෙක් ඉතිහාසයේ තනි අනතුරකට ගෙවනු ලබන විශාලතම සමුද්‍ර රක්ෂණය වනු ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

Featured World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඑමීර් රාජ්‍යයේ ඉදිරි කාලගුණ අනාවැකිය
Next Article I.M.F. ප්‍රතිසංස්කරණ අවසන් වන තෙක් මැතිවරණ පවත් වන්නේ නැහැ –  ජනපති කියයි
kumudika

Related Posts

IMF හි පළමු නියෝජ්‍ය කළමණාකාර අධ්‍යක්ෂකවරිය දිවයිනට

June 10, 2025

ජනපති ජර්මන් සංචාරය සඳහා පිටත් වෙයි

June 10, 2025

ලොව උසම ඩුබායි මෙට්‍රෝ Blue Line මාර්ගය සඳහා ගරු ෂෙයික් මොහොමඩ් මහතා මුල්ගල තබයි

June 10, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.