Share Facebook Twitter LinkedIn Pinterest Email කාඩ්පත් නොමැතිකම හේතුවෙන් රියදුරු බලපත්ර ලක්ෂ පහක් පමණ නිකුත් කිරීමට නොහැකිව ගොඩ ගැසී ඇති බව මෝටර් රථ දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මේ නිසා එම බලපත්ර නිකුත් කිරීමට තවත් මාස දෙකක් පමණ ගතවනු ඇතැයි එහි කොමසාරිස් ජනරාල් නිශාන්ත වීරසිංහ මහතා පැවසීය. Featured Sri Lanka