Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

නොරොච්චෝලේ තුන් වන ජනන යන්ත්‍රය අක්‍රීය කරයි

June 13, 2025

සහන සුබ සාධන සංගමය ඉදිරි වසර 2 සඳහා නව නිලධාරී  මණ්ඩලයක්  පත්කර ගනී

June 13, 2025

Mleiha කාන්තාරය ආලෝකමත් කිරීමට Tanweer උත්සවය නොවැම්බරයේදී

June 13, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Saturday, June 14
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»World news»104% තීරු බදු පැනවීමට එරෙහිව චීනය ඇමරිකාවට විරුද්ධව ප්‍රති පියවර ගැනීමට සූදානම්
World news

104% තීරු බදු පැනවීමට එරෙහිව චීනය ඇමරිකාවට විරුද්ධව ප්‍රති පියවර ගැනීමට සූදානම්

adminBy adminApril 9, 2025No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ඇමරිකාව චීනයට 104% තීරුබදු පැනවීමට එරෙහිව චීනය බලවත් ප්‍රතිපියවර ගන්නා බව චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Lin Jian අද (09) පස්වරුවේ පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී පැවසීය.

චීන ජනතාවගේ නීත්‍යානුකූල අයිතිය අහිමි කළ නොහැකි බවත්, චීනයේ ස්වෛරීභාවය, ආරක්ෂාව සහ සංවර්ධන අවශ්‍යතාවලට හානි කළ නොහැකි බවත් ඔහු එහිදී අවධාරණය කළේය. තම නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා චීනය ස්ථිර සහ බලවත් විරුද්ධ ක්‍රියාමාර්ග අඛණ්ඩවම ගනු ඇතැයි ඔහු කීය.

ඇමරිකාව අඛණ්ඩව හිතාමතාම චීනයට දැඩි පීඩන එල්ල කිරීම හිරිහැර කිරීමක් බව ඔහු පෙන්වා දුන්නේය. අවංකව සංවාදයෙන් ගැටලුව විසඳීමට ඇමරිකාව බලාපොරොත්තු වේ නම්, සමානාත්මතාවය සහ ගරු කිරීම සහිත අන්‍යෝන්‍ය ජයග්‍රාහී ආකල්පයක් අනුගමනය කළ යුතුව ඇත. ඇමරිකාව දෙරටේ මෙන්ම ජාත්‍යන්තර ප්‍රජාවගේ අවශ්‍යතා නොසලකා හරිමින් තීරුබදු හා වෙළඳ යුද්ධයක් දියත් කිරීමෙහි නියැළී සිටින්නේ නම් චීනය අවසන් මොහොත දක්වා ඊට සටන් කරනු ඇතැයි Lin Jian අවධාරණය කළේය.

World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous ArticleZayed ජාත්‍යන්තර ගුවන් තොටුපළටත් රියදුරන් රහිත කුලී රථ සේවාව
Next Article ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 90 කට පැන වූ තීරු බද්ද දින 90 කට අත්හිටුවයි
admin
  • Website

Related Posts

2025 මැයි මාසය සඳහා Ethihad ගුවන් සේවය 19% ක වර්ධනයක් අත් කර ගනී

June 13, 2025

විස්සයි 20 ලෝක වාර්තාවක් අලුත් කිරීමට ෆිල් ඇලන් සමත් වෙයි

June 13, 2025

Emaar Properties ලොව උසම Metro Blue Line  දුම්රිය ස්ථානය ඉදි කිරීමට සැරසෙයි

June 12, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.