2024 වසරේ පළමු කාර්තුවේදී ශ්‍රී ලංකා රුපියල ලෝකයේ නැගී එන වෙළෙඳපොළ අතුරින් ඉහළම කාර්ය සාධනය පෙන්වූ මුදල් ඒකකය බවට පත්වී තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ බ්ලූම්බර්ග් වෙළෙඳපොළ දත්ත මගි​න් ඒ බ​ව පෙන්වාදී ඇති බවයි.

එය වසර ආරම්භයේදී පැවති අගයට සාපේක්ෂව 7%කට වඩා වැඩි කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කර ඇති බවද බ්ලූම්බර්ග් (Bloomberg) වෙළඳපොළ දත්ත පෙන්වා දී ඇත.

Share.

Comments are closed.