Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ඩුබායි මෙට්‍රෝව Eid Al Adha වෙනුවෙන් DXB වෙත සංචාරය පුළුල් සේවාවක් සමඟින් කාර්යක්ෂම මගී ප්‍රවාහනයක් වැඩි දියුණු කරයි

June 8, 2025

මෙම ගිම්හානයේදී RTA ඩුබායි පුරා ස්ථාන 40 ක රථවාහන වැඩිදියුණු කිරීම් දියත් කරයි

June 8, 2025

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට, ඖෂධ වර්ග කීපයක් අත්බෑගයේ රැගෙන යාම තහනම් කරයි

June 8, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Sunday, June 8
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»World news»ඉරානයට එල්ල වූ  ඩ්‍රෝන ප්‍රහාරය හේතුවෙන් බොර තෙල් මිල ඉහලට
World news

ඉරානයට එල්ල වූ  ඩ්‍රෝන ප්‍රහාරය හේතුවෙන් බොර තෙල් මිල ඉහලට

kumudikaBy kumudikaApril 20, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ඊශ්‍රා­ය­ල­යෙන් ඉරා­න­යට ප්‍රහා­ර­යක් එල්ල කළ බවට අමෙ­රි­කානු නිල­ධා­රින් ප්‍රකාශ කිරී­මත් සමඟ ජාත්‍ය­න්තර වෙළෙ­ඳ­පොළේ තෙල් සහ රන් මිල ඉහළ ගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඒ අනුව බ්‍රෙන්ට් බොර­තෙල් බැර­ල­යක මිල ඩොලර් 3කින් ඉහළ ගොස් ඇතැයි ද එය 3.94%ක වැඩි­වී­මක් බව සඳහන් වේ.

ටෙක්සාස් බොර­තෙල් බැර­ල­යක මිල ගණන් ද ඊයේ ඉරාන ප්‍රහා­ර­යෙන් පසු 4.06% කින් ඉහළ ගිය බව වැඩි­දු­ර­ටත් වාර්තා වේ. ඒ අනුව බ්‍රෙන්ට් බොර තෙල් බැර­ල­යක මිල ඩොලර් 90.54 දක්වා ද, ටෙක්සාස් බොර තෙල් බැර­ල­යක මිල ඩොලර් 86.09 දක්වා ද ඉහළ ගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එහෙත් ප්‍රහා­ර­යෙන් ඉස්ෆ­හාන් නුව­රට කිසිදු හානි­යක් සිදු නොවූ බව එරට මාධ්‍ය ප්‍රකාශ කිරී­මෙන් පසු බ්‍රෙන්ට් බොර­තෙල් බැර­ල­යක මිල නැවත ඩොලර් 87 දක්වා පහළ වැටුණු බව බීබීසී පුවත් සේවය වාර්තා කළේය.

Featured World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleමෙරට සංචාරක වීසා නිකුත් කිරීම ජාත්‍යන්තර සම්බන්ධීකරණ ආයතනයක් මගින්
Next Article ශ්‍රී ලංකාවේ මූල්‍ය අංශයේ ස්ථාවරත්වයට  ජාත්‍යන්තර මූල්‍ය සමායතනයේ සහය
kumudika

Related Posts

ඩුබායි මෙට්‍රෝව Eid Al Adha වෙනුවෙන් DXB වෙත සංචාරය පුළුල් සේවාවක් සමඟින් කාර්යක්ෂම මගී ප්‍රවාහනයක් වැඩි දියුණු කරයි

June 8, 2025

මෙම ගිම්හානයේදී RTA ඩුබායි පුරා ස්ථාන 40 ක රථවාහන වැඩිදියුණු කිරීම් දියත් කරයි

June 8, 2025

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට, ඖෂධ වර්ග කීපයක් අත්බෑගයේ රැගෙන යාම තහනම් කරයි

June 8, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.