Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

“Daddy Live in Dubai” සම්ප්‍රාප්තිය හෙට

June 6, 2025

Dubai Shopping Mall වෙතින් වටිනා දිනුම් ඇදීම් සමඟ ඊද් සමයේ අසමසම වෙළඳ වාසි රැසක්

June 6, 2025

ඊද් සමයේ Salik ගාස්තු වල වෙනස්කම්

June 6, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Saturday, June 7
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Sports»එමීර් රාජ්‍යයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගල්ෆ් යෞවන ක්‍රීඩා උළෙලේ පෙරමුණට
Sports

එමීර් රාජ්‍යයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගල්ෆ් යෞවන ක්‍රීඩා උළෙලේ පෙරමුණට

kumudikaBy kumudikaApril 20, 2024Updated:April 20, 2024No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

UAE 2024 සමාරම්භක ගල්ෆ් යෞවන ක්‍රීඩා උළෙලේ තුන්වන දිනය අවසානයේ පදක්කම් 85ක් රැස්කරමින් එමීර් රාජ්‍යයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් විස්මිත දස්කම් පෙන්වා ඇත. එමීර් රාජ්‍යය ප්‍රථම වරට ගල්ෆ් යෞවන ක්‍රීඩා උළෙලට සත්කාරකත්වය සපයන අතර ක්‍රීඩක ක්‍රීඩිකාවන් 3,500කට වැඩි ප්‍රමාණයක් තරඟ කාණ්ඩ 24ක් යටතේ තරඟ වදිති.

“ Our Gulf is One… Our Youth is Promising” තේමාව යටතේ පළමු ක්‍රීඩා උළෙල පසු ගිය අඟහරුවාදා ආරම්භ වූ අතර එය 2024 මැයි 2 වැනිදා දක්වා පැවැත්වේ.

එමීර් රාජ්‍යයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පදක්කම් 48ක් දිනා ගනිමින් සිය දස්කම් ප්‍රදර්ශනය කළහ. මෙය ඔවුන්ගේ සමස්ත පදක්කම් සංඛ්‍යාව 85 දක්වා ඉහළ නැංවීය. මෙම පදක්කම් අතර රන් 25ක්, රිදී 36ක් සහ ලෝකඩ පදක්කම් 24ක් විය.

ඊට පසුපසින් සිටි කුවේටය පදක්කම් 39ක් ලබා ගනිමින් දෙවැනි ස්ථානය හිමිකර ගත්තේය. සෞදි අරාබිය තුන්වන ස්ථානයේ පසුවන්නේ පදක්කම් 33ක් ලබා ගනිමිනි. ඕමානය පදක්කම් 18ක් ලබා සිවුවැනි ස්ථානයට පත් විය. බහරේනය පදක්කම් 18ක් ලබා ගනිමින් පස්වැනි ස්ථානයට පත් විය. කටාරය පදක්කම් හතක් සමඟින් හයවැනි ස්ථානයට පත්විය.

තරඟයේ තුන්වන දිනයේදී එමීර් රාජ්‍යයේ ජියු-ජිට්සු කණ්ඩායම රන් දහයක්, රිදී පහක් සහ ලෝකඩ 8ක් ඇතුළුව පදක්කම් 23ක් දිනා ගැනීමට සමත් විය.

මලල ක්‍රීඩා වලදී එමීර් රාජ්‍යය රන් පදක්කම් දෙකක්, රිදී පහක් සහ ලෝකඩ 4ක් ඇතුළුව වේදිකා 11ක් අවසන් කරමින් පදක්කම් ගණන තවදුරටත් ඉහළ නංවා ඇත.
අධිෂ්ඨානශීලී පුද්ගලයන් ( ආබාධ සහිත ) සඳහා වූ  එමීර් රාජ්‍යයේ මලල ක්‍රීඩා කණ්ඩායම පදක්කම් 14ක් ලබා ගනිමින් ඔවුන්ගේ විශිෂ්ට දස්කම් පෙන්වූහ. රන් පදක්කම් හතරක්, රිදී පදක්කම් පහක් සහ ලෝකඩ පදක්කමක් මේ අතර විය.

Abu Dhabi Dubai Featured Middle East Sharjah UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඩුබායි මාර්ග සහ ප්‍රවාහන අධිකාරිය සහ ඩුබායි මහ නගර සභාවෙන් කාලගුණ ආපදා මෙහෙයුම්
Next Article Emaar සමාගමෙන් ගංවතුර හානියට පත් නිවාස සඳහා නොමිලේ අලුත්වැඩියාවක්
kumudika

Related Posts

“Daddy Live in Dubai” සම්ප්‍රාප්තිය හෙට

June 6, 2025

Dubai Shopping Mall වෙතින් වටිනා දිනුම් ඇදීම් සමඟ ඊද් සමයේ අසමසම වෙළඳ වාසි රැසක්

June 6, 2025

ඊද් සමයේ Salik ගාස්තු වල වෙනස්කම්

June 6, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.