Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ශ්‍රී ලංකාවේ පවුල් 22% ක් ණය අර්බුදයේ

May 19, 2025

ඩුබායි මහ නගර සභාව ඩුබායි ක්‍රීක් හි Deira Wharf සංවර්ධනය සම්පූර්ණ කරයි

May 19, 2025

මරණ තර්ජන ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානියා ඉල්ලා අස් වෙයි

May 19, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Tuesday, May 20
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Notice»Emaar සමාගමෙන් ගංවතුර හානියට පත් නිවාස සඳහා නොමිලේ අලුත්වැඩියාවක්
Notice

Emaar සමාගමෙන් ගංවතුර හානියට පත් නිවාස සඳහා නොමිලේ අලුත්වැඩියාවක්

kumudikaBy kumudikaApril 20, 2024No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

Emaar සහ MAG ආයතන පවසන්නේ ඔවුන් තම සේවා දායක ප්‍රජාව සඳහා අලුත්වැඩියා කටයුතු සිදු කරන බවය. ඩුබායි හි දේපල සංවර්ධකයින් රැසක් පවසා ඇත්තේ ගංවතුරෙන් හානියට පත් තම සේවාදායක ප්‍රජාවන්ගේ නිවාස කිසිදු වියදමකින් තොරව අලුත්වැඩියා කරන බවයි.

ප්‍රධාන සංවර්ධකයින් වන Emaar සහ Mag සිකුරාදා පැවසුවේ මෙම සතියේ නගරය තුල පිහිටා ඇති ගංවතුරෙන් හානියට පත් නිවාසවල අවශ්‍ය අලුත්වැඩියාවන් සඳහා ඔවුන් ගෙවීම් සිදු කරන බවයි.

“පසුගිය දින කිහිපය තුළ ඩුබායි අත්විඳින ලද මෙම අයහපත් කාලගුණය සහ අධික වර්ෂාවෙන් එල්ල වූ අභියෝගවලට ප්‍රතිචාර වශයෙන් මෑත වර්ෂාවෙන් හානියට පත් අපගේ ප්‍රජාවන් තුළ ඇති සියලුම දේපල අලුත්වැඩියා කිරීමට Emaar කටයුතු කරන බව සතුටින් ප්‍රකාශ කරමි. අපගේ පදිංචිකරුවන්ට හැකිතාක් ඉක්මනින් හා සුමට ලෙස ඔවුන්ගේ දෛනික ජීවිතයට ආපසු යාමට හැකි බව සහතික කිරීම සඳහා එහි පිරිවැය අප විසින් දරනු ලබන්නෙමු ”එමාර් ප්‍රොපර්ටීස් හි සභාපති මොහොමඩ් ඇලබ්බර්ව් මහතා  පැවසීය.

වාර්තාගත වර්ෂාපතනයක් රටේ විශාල ප්‍රදේශවලට බලපෑ අතර පෙර නොවූ විරූ කුණාටුවකින් නිවාසවලට හානි වූ නිවැසියන්ට මෙය සුබ ආරංචියකි. නිවාස රක්‍ෂණ ආවරණයක් සහිත එමීර් රාජ්‍යයේ පුද්ගලයන් සංඛ්‍යාවට මෙහි හානි සහගත බව අඩු බවත්,එමීර් රාජ්‍යයේ පදිංචිකරුවන්ගෙන් සියයට 15කට වඩා අඩු ප්‍රමාණයක් රක්ෂණය කර ඇති බවත් සඳහන් වේ.

“මෙම සතිය මුලදී එමීර් රාජ්‍යයේ අත්විඳින ලද පෙර නොවූ විරූ කාලගුණික තත්ත්වයන් අනුව මෙම අභියෝගාත්මක කාලවලදී අපගේ ගනුදෙනුකරුවන් සමඟ සිටීම අපගේ වගකීමයි” යනුවෙන් MAG ජීවන රටා සංවර්ධන ප්‍රධාන විධායක තලාල් මොෆාක් අල් ගඩා පැවසීය.

Dubai Featured UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඑමීර් රාජ්‍යයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගල්ෆ් යෞවන ක්‍රීඩා උළෙලේ පෙරමුණට
Next Article නැව් මගින් පැමිණෙන සංචාරකයින්ට නව ඔන්ලයින් වීසා ක්‍රමයක්
kumudika

Related Posts

ශ්‍රී ලංකාවේ පවුල් 22% ක් ණය අර්බුදයේ

May 19, 2025

ඩුබායි මහ නගර සභාව ඩුබායි ක්‍රීක් හි Deira Wharf සංවර්ධනය සම්පූර්ණ කරයි

May 19, 2025

පොදු බස් රථ සේවා ජාලය එමිරේට්ස් හි නාගරික ප්‍රදේශ වලින් 88% ක් ආවරණය කරයි

May 19, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.