නැව් මාර්ගයෙන් මෙරට සංචාරය කරන මගීන් සඳහාද නව මාර්ගගත(Online) වීසා ක්‍රමවේදයක් හඳුන්වා දෙන බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි. 

එහි අතිරේක පාලක ජනරාල් නිමල් ගුණවර්ධන මහතා සඳහන් කලේ දින 4  ක් සඳහා එම මාර්ගගත වීසා ක්‍රමවේදය හඳුන්වා දෙන බවයි
ඒ සඳහා අය කරන මුදල ඩොලර් 25කි. 

Share.

Comments are closed.