Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ගිම්හානයේ පැමිණෙන සංචාරකයින් සඳහා ඩුබායි ගුවන්තොටුපලෙන් වාහන නැවැත්වීමේ වට්ටමක්

June 12, 2025

වසර 2009 ට පෙර නිකුත් කල අලුත් නොකල රියදුරු බලපත්‍ර අවලංගුයි

June 12, 2025

කොළඹ – කොට්ටාව මාර්ගයට ඩබල් ඩෙකර් බස් රියක්

June 12, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Thursday, June 12
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»sri Lankan special»එක්දින ක්‍රිකට් ශ්‍රේණිගත කිරීමෙන් ලොව පලමු තැන චමරිට
sri Lankan special

එක්දින ක්‍රිකට් ශ්‍රේණිගත කිරීමෙන් ලොව පලමු තැන චමරිට

kumudikaBy kumudikaApril 23, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු සමත්ව තිබේ.

එහිදී ඇය හිමිකරගෙන ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 773කි. පසුගියදා දකුණු අප්‍රිකාවට එරෙහිව පැවති තුන්වන එක්දින තරගයේදී නොදැවී ලකුණු 195 ක් රැස්කරමින් ICC කාන්තා එක්දින පිතිකරණ ශ්‍රේණිගත කිරීම්හි ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු මෙලෙස නැවතත් ICC කාන්තා එක්දින පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණ ඇත.

එම තරගයේ දී චමරි අතපත්තුගේ නවවැනි එක්දින ශතකය එහිදී වාර්තා කළ අතර එය කාන්තා එක්දින තරගවලදී සාර්ථක හඹායාමක ඉහළම ලකුණු සංඛ්‍යාව වන අතර, ඇය එංගලන්ත තුන් ඉරියව් ක්‍රීඩිකා නටාලි ස්කයිවර්-බ්‍රන්ට් තබා තිබූ වාර්තාවද පසු කිරීමට සමත් වීම විශේෂත්වයකි.

Featured Sri Lanka World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඅවුරුදු 17න් පහළ එමීර් ජාතික පාපන්දු කණ්ඩායම GCC ක්‍රීඩා උළෙලේ රන් පදක්කම දිනයි
Next Article විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශය අලුත් තැනකට
kumudika

Related Posts

ගිම්හානයේ පැමිණෙන සංචාරකයින් සඳහා ඩුබායි ගුවන්තොටුපලෙන් වාහන නැවැත්වීමේ වට්ටමක්

June 12, 2025

වසර 2009 ට පෙර නිකුත් කල අලුත් නොකල රියදුරු බලපත්‍ර අවලංගුයි

June 12, 2025

කොළඹ – කොට්ටාව මාර්ගයට ඩබල් ඩෙකර් බස් රියක්

June 12, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.