ලෝකවෙළෙඳපොලේ බොරතෙල් මිල ඉහළ ගොස් ඇතැයි වාර්තා වේ. ඒ අනුව, අද බ්‍රිතාන්‍ය බ්‍රෙන්ට් වෙළෙඳපොලේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 88 යි සත 51 ක් ලෙස සටහන් විය.

අමෙරිකානු වෙළෙඳපොලේ බොරතෙල් බැරලයක මිල, ඩොලර් 83 යි සත 46 ක් ලෙස දැක්විණ. 

 

Share.

Comments are closed.