ආනයනික කිරිපිටි කිලෝවක මිල රුපියල් 250 ත් 300ත් අතර මුදලකින් හෙට සිට (25) පහළ දැමීමට නියමිත බව කිරිපිටි ආනයනකරුවෝ පවසති.

ඒ අනුව ආනයනික කිරිපිටි ග්‍රෑම් 400ක මිල රුපියල් 100 ත් 130ත් අතර මිලකින් පහළ දමනු ඇති බවත් ශ්‍රී ලංකා රුපියලේ අගය ඉහළ යාමේ වාසිය ජනතාවට දීම සඳහා මෙම පියවර ගත් බවත් ගැනුම්කරුවෝ සඳහන් කරති.

Share.

Comments are closed.