මෙම නිවේදනයට අනුව මාර්ගගත වීසා අයදුම් කිරීමේදී http://www.immigration gov.lk වෙබ් අඩවියේ e visa සබැඳිය පමණක් භාවිත කරන ලෙස එම නිවේදනයෙන් දැනුම්දී තිබේ.

ආගමන විගමන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පෙන්වාදෙන්නේ http://www.srilankaevisa.lk වෙබ් අඩවියට සමාන ව්‍යාජ වෙබ් අඩවි වෙත පිවිස මුදල් ගෙවීමේ අවස්ථාවන් පවතින බවට තොරතුරු වාර්තා වී තිබෙන බවය.

අප්‍රේල් මස 17 වනදා සිට ආගමන විගමන දෙපාර්තමේන්තුව නව වීසා ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම හා නව මාර්ගගත ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම ආරම්භ කර ඇති බව එම නිවේදනයෙන් වැඩිදුරටත් වේ.

Share.

Comments are closed.