ලෝක වෙළෙඳපොල සහ එහි ඉන්ධන මිල ආශ්‍රිතව සිදුවන වෙනස්කම් පිළිබඳව අධ්‍යනය කිරීම සඳහා කණ්ඩායමක් පත්කර ඇතැයි විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඩී. වී. චානක මහතා සඳහන් කරයි. 

රාජ්‍ය අමාත්‍යවරයා ඒ බව පැවසුවේ ඊයේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

Share.

Comments are closed.