Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

මෙට්‍රෝ දුම්රිය පරීක්ෂණ සඳහා AI රොබෝවරු

June 15, 2025

ශ්‍රී ලංකාවේ සංවර්ධන ව්‍යාපෘති 20 ක් ආරම්භ කිරීමට ජනපති සූදානම්

June 15, 2025

කිසිම බද්දක් අඩු කරන්න එපා – IMF කියයි

June 15, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Sunday, June 15
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»World news»ජපන් කන්සායි ජාත්‍යන්තර ගුවන්තොටුප​ළෙන් වාර්තාවක්
World news

ජපන් කන්සායි ජාත්‍යන්තර ගුවන්තොටුප​ළෙන් වාර්තාවක්

kumudikaBy kumudikaMay 3, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ජපානයේ ඔසාකා නුවර පිහිටි කන්සායි ජාත්‍යන්තර ගුවන්තොටුපොළ එතෙක් මෙතෙක් ඉතිහාසය තුල කිසිදු ගමන් මලු නැති වීමක් සම්බන්ධව පැමිණිලි නොලැබූ ලොව එකම ගුවන්තොටුපොළ බවට වාර්තා වේ. ගුවන් තොටුපොළ වර්ගීකරණ සිදු කරනු ලබන බ්‍රිතාන්‍ය කේන්ද්‍ර කරගත් Sky tracks ආයතනයේ වාර්තාවකින් මේ බව හෙළි වී තිබේ.

මෙම ගුවන්තොටුපොළ මෙහෙයුම් ආරම්භ කළ 1994 වසරේ සිට මේ දක්වා එවැනි පැමිණිලි කිසිවක් ලැබි නැත. වාර්ෂිකව මිලියන 20-30 ක මගීන් සංඛ්‍යාවක් හුවමාරු වන කන්සායි ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සම්බන්ධ මේ වාර්තාව ස්කයිට්‍රැක්ස් ආයතනය විසින් නිකුත් කරනු ලැබුවේ පසුගිය අප්‍රේල් මාසයේදීය. ලොව ගුවන්තොටුපොළ අතර ගමන්මලු සම්බන්ධව වැඩිම පැමිණිලි වාර්තා වී ඇත්තේ අමෙරිකාවේ චිකාගෝ ගුවන්තොටුපොළෙන් බව ද වාර්තා වේ.

Featured World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleආසියානු කැරම් ශූරතාවලියේ පදක්කම් ලාභී ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනට
Next Article නව Stadium බස් නැවතුම් පොළ විවෘත කෙරේ
kumudika

Related Posts

මෙට්‍රෝ දුම්රිය පරීක්ෂණ සඳහා AI රොබෝවරු

June 15, 2025

ශ්‍රී ලංකාවේ සංවර්ධන ව්‍යාපෘති 20 ක් ආරම්භ කිරීමට ජනපති සූදානම්

June 15, 2025

කිසිම බද්දක් අඩු කරන්න එපා – IMF කියයි

June 15, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.