Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

මෙට්‍රෝ දුම්රිය පරීක්ෂණ සඳහා AI රොබෝවරු

June 15, 2025

ශ්‍රී ලංකාවේ සංවර්ධන ව්‍යාපෘති 20 ක් ආරම්භ කිරීමට ජනපති සූදානම්

June 15, 2025

කිසිම බද්දක් අඩු කරන්න එපා – IMF කියයි

June 15, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Sunday, June 15
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»දිවයිනේ අධි රුධිර පීඩනය සහිත පුද්ගලයින් සංඛ්‍යාව ඉහලට
Sri Lankan news

දිවයිනේ අධි රුධිර පීඩනය සහිත පුද්ගලයින් සංඛ්‍යාව ඉහලට

kumudikaBy kumudikaMay 16, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

මෙරටින් වාර්තා වන අධි රුධිර පීඩන සහිත පුද්ගලයින්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග අධ්‍යක්ෂ කාර්යාලයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ශෙරිල් බාලසිංහ මහත්මිය පවසයි.

දිවයිනේ සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි වයස අවුරුදු 18ත් 69ත් අතර පුද්ගලයින්ගෙන් සිදුකළ සමීක්ෂණයකදී අධි රුධිර පීඩනය ඉහල මට්ටමේ සිටින රෝගීන් සියයට 35ක් වාර්තා වී ඇත.

දිනකට පුද්ගලයෙක් ගත යුතු ලුණු ප්‍රමාණය ග්‍රෑම් 5ක් වන නමුත් පුද්ගලයෙක් දවසකට ලුණු ග්‍රෑම් 14.2 ආහරයට ගන්නා බව සමීක්ෂණයකින් හෙළිවී තිබෙන බව ඇය සඳහන් කලාය.

සෞඛ්‍යමත් ආහාර ගැනීම, ලුණු භාවිතය අඩු කිරීම, ශාරීරික ක්‍රියාශිලී බව වැඩි කිරීම, මානසික ආතතිය අඩු කරගන්න පියවර ගැනීම මෙන්ම දුම්කොළ සහ මධ්‍යසාර භාවිතයෙන් වැළකීම රුධිර පීඩනය වැඩි වීමේ අවදානම වළක්වා ගැනීම වැදගත් බව වැඩිදුරටත් ඇය පැවසීය.

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඑමීර් කැබිනට් මණ්ඩලය පරිසර ශූරයින් සඳහා Blue Visa බලපත්‍රය අනුමත කරයි
Next Article 2024 චීන-අරාබි ව්‍යවසායක සමුළුව අද ඇරඹේ
kumudika

Related Posts

මෙට්‍රෝ දුම්රිය පරීක්ෂණ සඳහා AI රොබෝවරු

June 15, 2025

ශ්‍රී ලංකාවේ සංවර්ධන ව්‍යාපෘති 20 ක් ආරම්භ කිරීමට ජනපති සූදානම්

June 15, 2025

කිසිම බද්දක් අඩු කරන්න එපා – IMF කියයි

June 15, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.